Carry On (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Carry On (2024) Sinhala Subtitle
මේ පාර නත්තල වෙනුවෙන් නිකුත් කෙරුණු තවත් ක්‍රියාදාම චිත්‍රපටියක උපසිරැසි තමයි මම මේ අරගෙන ආවේ. ගොඩාක් අය බලන්න ආසාවෙන් හිටපු එකක් කියලා දන්නවා. ඒත් පරක්කු...
Kaala Paani (2023) රුපවාහිනි කතාමාලාවේ 6 හා 7 වැනි කොටස් වල සිංහල උපසිරැසි (Sinhala...
Kaala Paani (2023) Sinhala Subtitle
ඔන්න එහෙනම් කතා මාලාව අවසන් කරන්න හදන්නේ. මේකේ මේ වෙද්දි දෙවැනි සිසන් එකක් එනවා කියලා නිවේදනය කරලා තියනවා. අනිවාර්යෙන් දෙවැනි සිසන් එක ආව ගමන් එකත්...
Kaala Paani (2023) රුපවාහිනි කතාමාලාවේ 3, 4 හා 5 වැනි කොටස් වල සිංහල උපසිරැසි...
Kaala Paani (2023) Sinhala Subtitle Kaala Paani (2023) Sinhala
පහුගිය කොටස් දෙක නැරඔුවා නම් දකින්න ඇති.. දුපතේ වැවක තිබ්බ වතුර වලින් නන්නාදුනන වෛරස් එකක් පැතිරෙන්න පටන් ගන්නවා කියලා. මේ වෛරස්...
Kaala Paani (2023) රුපවාහිනි කතාමාලාවේ 1 වැනි හා 2 වැනි කොටස් වල සිංහල උපසිරැසි...
Kaala Paani (2023) Sinhala Subtitle
Kaala Paani Episode 01 (2023) Sinhala Subtitle
අද නත්තල් දවස... ඒ වගේම දැනට අවුරුදු 14 කට කලින් ඒ කියන්නේ 2010 දෙසැම්බර් 25 වැනිදා ඔයාලාට අපි පොඩි...
Schlitter (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Schlitter (2023) Sinhala Subtitle
කොහොමද යාලුවනේ එහෙනන් අද මම අරන් ආවේ පසුගිය වසරේ දී ප්‍රංශයේදි තිරගත වීම ඇරඹුනත් වෙබ් පිටපත් ගිය සතියෙ නිකුත් උනු සුපිරි SLASHER / THRILLER චිත්‍රපටයට උපසිරැසියයි......!
මේකෙ...
A Place Called Silence (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
A Place Called Silence (2024) Sinhala Subtitle
චෙන් යූටොන්ග් කියන්නේ උපතින්ම කතා කරන්න බැරි ගැහැණු ළමයෙක්. එයා ජිංහ්වා උසස් බාලිකා පාසලේ ඉගැනුම ලබන්නේ. මුලින් විශේෂ අවශ්‍යතා ඇති අයගේ පන්තියේ හිටියත්,...
Venom The Last Dance (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Venom The Last Dance (2024) Sinhala Subtitle
ඔන්න එහෙනන් ගොඩක් දෙනෙක් එනකන් මඟ බලාගෙන ඉන්න චිත්‍රපටයක් තමයි අද ගෙනාවේ ඒ තමයි Venom චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය Venom The Last Dance
මේකෙ...
Singham Again (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Singham Again (2024) Sinhala Subtitle
ඔන්න ඉතින් අද අරගෙන ආවේ ක්‍රියාදාම ගනයට අයත් හින්දි චිත්‍රපටිය,ඒත් හැමෝම හිතපු විදියට මේ චිත්‍රපටියට ඒ තරම්ම සාර්ථක වෙන්න බැරිවුනා, රෝහිත් ශෙට්ටිගේ Cop Universe එකට...
Kanguva (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Kanguva (2024) Sinhala Subtitle
අද අරන් ආවේ මැතකදි නිකුත් උන කන්ගුවා චිත්‍රපටිය. මේකේ ඔරිජිනල් වෙබ් කොපියක් නම් නිකුත් උනේ පහුවැනි 8 වැනිදා. සූර්යාගේ චිත්‍රපටියක් එනකම් ගොඩක් අය බලාගෙන ඉන්නවානේ නමුත්...
Amaran (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Amaran (2024) Sinhala Subtitle
මේකේ හොද කොපි එකක් නම් ආවේ ගිය බ්‍රහස්පතින්දා... එත් ඉතින් කොපියක් ලික් වෙච්ච නිසා සමහර විට මේක නම් ඔයාලා කලින් නරඔලා ඇති. කමක් නැහැ නොබලපු කවුරුන්...