Thousand Fangs (2021) 2 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
මං ගෙන එන සීරීසි එකේ දෙවෙනි කොටසත් අරගෙනයි මේ ආවේ. මේක ඇවිල්ලා Action , Adventure, Horror කියන කාණ්ඩයන්ට අයිති එකක්. HBO MAX වෙතින් නිකුත්...
Thousand Fangs (2021) 1 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
ඔන්න එහෙනම් හුඟ දවසකට පස්සෙ ආයෙම උපසිරැසියක් අරගෙනයි ආවේ. එකත් සීරීස් එකක්.. මේක ඇවිල්ලා ස්පැනිෂ් එකක්.. නම තමයි mil colmillos එහෙමත් නැත්නම් A Thousand...
12 OClock (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සුභ දවසක් යළුවො හැමෝටම,එහෙනම් ඔන්න මම ඊලග උපසිරසියත් අරන් ඔයාලව හම්බ වෙන්න ආව.ඒ ආවෙ 2021 තිර ගත උන මිය ගිය ආත්මයක් ගැන කියවෙන හින්දි...
Bob Biswas (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තමන්ගේ සැමියව සොයාගෙන කොල්කටා නගරයට එන ගැබිනි කාන්තාවක්,අවසානයේ කවුරුවත් නොසිතූ ලෙස කොල්කටාවට වෙන්න තිබූ විශාල ව්යසනයක් නවතන්න පුලුවන් වෙනවා ඇයට,ඔයාලට මේ කතාව මතක ඇති...
No One Gets Out Alive (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් කලින් බාරගත්තු චිත්රපටියක් පුලුවන් වෙලාවක් හම්බුන ගමන් කරලා අරන් ආවා.. මේක හොරර් හා ත්රීලර් ඝනයට අයත්වෙන චිත්රපටියක්.. මෙහි ප්රධාන චරිත ලෙස ක්රිස්ටිනා...
Flight (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2021 අප්රේල් මාසේ තිරඟත වුන වගේම නොවැම්බර් මාසේ අන්තර්ජාලයට පිටපතක් නිකුත් කරපු චිත්රපටියක් තමයි මේ අරන් එන්නේ.. මේක දෙන්න කියලා ඉල්ලිම් කිහිපයක්ම තිබ්බ නිසා...
Churuli (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
science fiction, mystery, thriller ඝණයට අයත් IMDb 7.2 ක් ලබාගෙන ඇති, Churuli නම් මලයාලම් චිත්රපටයට උපසිරැසි අරගෙනයි මේ අවේ. ගොඩක් අය එනකම් ඉදපු එකක්...
Red Notice (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Red Notice හැමෝම බලන්න බලාගෙන හිටපු කතාවක්. මේ මාසේ මුල නිකුත් කෙරුණාට, සෑහෙන පිරිසක් මේ වෙනකොටත් චිත්රපටිය නරඹලා තියෙනවා. විවිධ විවේචන සහ ඇගයීම් මධ්යයේ,...
Agadu (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් මේ සැරේ අරන් ආවේ අලුතින්ම ආපු අලුත් අය රඟපාන ආගඩු කියන දෙමල ෆිල්ම් එක.. දන්න අය එහෙමත් ඉන්නවා ඉතින් ජෝන් විජේ රවිනා...
Dangerous (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද එහෙනම් අලුතින්ම ආපු ඉංග්රිසි චිත්රපටියක් අරන් තමයි ආවේ.. David Hackl විසින් අධ්යක්ෂණය කරන ලද 2021 ක්රියාදාම ත්රාසජනක චිත්රපටයක් වන මෙහි ප්රධාන චරිත විදියට...



















