Josee (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
"මම 1987දි බුඩාපේස්ට්වලදි ඉපදුනේ."
- ඇත්තට? නියමයිනෙ.
"ඔයා කවදහරි බුඩාපේස්ට්වලට ගිහින් තියනවද?"
- නැ, මං අහලා විතරයි තියෙන්නෙ.
"මගෙ අම්මයි තාත්තයි හම්බෙලා තියෙන්නෙ 1986දි බර්ලින්වලදි.
ඊට පස්සෙ අවුරුද්දෙදි තමා මම බුඩාපේස්ට්වලදි ඉපදුනේ.
මම ජීවත් වුනේ...
The Power (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Mahesh Manjrekar විසින් අධ්‍යක්ෂණය කරන ලද පහුගිය ජනවාරි මාසයේ නිකුත් කරපු චිත්‍රපටියක් අරන් තමයි අද මේ අරන් ආවේ.. ප්‍රධාන චරිත ලෙස Vidyut Jammwal හා Shruti Haasan වගේම මේ චිත්‍රපටිය...
ලව්ස්ට්‍රක් ඉන් ද සිටී (2020) 11 හා 12 වැනි කොටස සිංහල උපසිරැසි
අදත් ආවා එහෙනම් ලව්ස්ට්‍රක් කතාමාලාවෙ තවක් කොටස් දෙකක් සමගින්. ඒවගේම මේ කතාමාලාව කතාංග 12ක එකක් කියලනෙ කිව්වෙ.. ඉතිං දැන් ඒ තත්වය වෙනස් වෙලා, කතාංග 16 දක්වා දික් වෙලා තියෙනවා....
Eeswaran (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් තවත් අලුතෙන්ම ආපු දමිල චිත්‍රපටියක් තමයි අරගෙන එන්නේ,හැමෝම මාස්ටර් ගැන අවධානෙන් ඉන්න අතරේම තමයි මේ චිත්‍රපටියෙත් හොද පිටපතක් අන්තර්ජාලයට නිකුත් උනේ...ඉතින් මේ චිත්‍රපටිය තමයි Eeswaran. අපි හැමෝම...
The Maid (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Maid (2020) තායිවානයේ නිෂ්පාදිත, තායි භාෂාවෙන් දිවෙන චිත්‍රපටියක්. මේක හැමතැනම horror චිත්‍රපටියක් විදියට වර්ගීකරණය කරත්, මගේ අදහස නම් මේක වැඩිපුරම crime and slasher වර්ගයේ එකක්. අනික මේක වැඩිහිටියන්ට...
MASTER (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් හැමෝම ඇගිලි ගැනගෙන ආශාවෙන් එනකම් බලාගෙන හිටපු චිත්‍රපටියක් තමයි මේ අරගෙන එන්නේ...චිත්‍රපටිය ගැනනම් මොකුත්ම කියන්න ඕනි නෑනේ,2021 අවුරුද්ද පටන් ගන්න කොටම වාර්තා බිහි කරමින් තිරගත උන Master...
Deep In The Valley (2009) (+18) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
| අසභ්‍ය චිත්‍රපටි නිළියන්ගෙන් පිරුන මානයකට
කාලය හරහා ගමන් කරමුද ? |
අසභ්‍ය චිත්‍රපටි නැරඹීම සදහා තිබෙනා සුවිශේෂී වූ කුටියක් හරහා සරාගී නිළියන්ගෙන් පිරුන කාමුක සිනමා ලෝකයකට යන මිතුරන් දෙදෙනෙකුගේ...
ලව්ස්ට්‍රක් ඉන් ද සිටී (2020) 9 හා 10 වැනි කොටස සිංහල උපසිරැසි
ලව්ස්ට්‍රක් ඉන් ද සිටි AKA සිටි කපල්ස් වේ ඔෆ් ලව් කතාමාලාවේ නව වන හා දස වන කතාංග අරගෙන තමා අද ගොඩවැදුනෙ. මේක නම් තවත් මල් කතාවක් ගනයට අයත් වන...
Pulikkuthi Pandi (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අලුතෙන්ම නිකුත් උන දමිල චිත්‍රපටියක් අරගෙන තමයි අද ආවේ,.. 2021 ජනවාරි 15 ස්වෙනිදා Sun TV හරහා නිකුත් උන මේ චිත්‍රපටියට හොද ප්‍රේක්ෂක ප්‍රතිචාර හම්බවෙලා තියෙනවා,Vikram Prabhu ,Lakshmi Menon,Samuthirakani ,රoගනයෙන්...
ලව්ස්ට්‍රක් ඉන් ද සිටී (2020) 7 හා 8 වැනි කොටස සිංහල උපසිරැසි
Youth/Romance ඝනයට අයත් ලව්ස්ට්‍රක් ඉන් ද සිටි කතා මාලාවේ 7 සහ 8 යන කොටස් දෙක තමයි අද එකටම අරන් එන්නේ. ඒ වගේම තව කොටස් 4ක් එන්න තියෙනවා. ඒ හතරත්...