More

    Pulikkuthi Pandi (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අලුතෙන්ම නිකුත් උන දමිල චිත්‍රපටියක් අරගෙන තමයි අද ආවේ,.. 2021 ජනවාරි 15 ස්වෙනිදා Sun TV හරහා නිකුත් උන මේ චිත්‍රපටියට හොද ප්‍රේක්ෂක ප්‍රතිචාර හම්බවෙලා තියෙනවා,Vikram Prabhu ,Lakshmi Menon,Samuthirakani ,රoගනයෙන් දායක වෙන මේ චිත්‍රපටිය තමයි Pulikkuthi Pandi..

    ඉතින් මේකේ කතාව ගැන කිව්වොත්..පාණ්ඩියන් (Vikram Prabhu) කියන්නේ වැරැද්දක් දැක්කාම ඒක වෙනුවෙන් කතා කරන කෙනෙක්,මෙයා මෙහෙම කතා කරන්න ගිහින් අන්තිමට පොලිසියේ කෙනෙක්ටම අත තියෙනවා…ඉතින් ඒකෙන් පස්සේ මෙයාව උසාවියට ගෙනියනවා…එහෙම යන අතරේ තමයි වයසක පුද්ගලයෙකුත් පාණ්ඩි එක්කම උසාවියට එක්ක එන්නේ පොලිසියෙන්,මෙහෙම එද්දී මේ වයසක කෙනාගේ කතාව අහනවා පාණ්ඩි…ඒ කතාවත් අහගෙනම  එක්කම උසාවියට එන පාණ්ඩි ට දැකගන්න හම්බවෙනවා මේ වයසක කෙනාගේ දුව පේචිව (Lakshmi Menon ) දැක්ක ගමන් ආදරේ ඇති වෙනවා කියනවනේ,..ඉතින් පාණ්ඩිටත් පේචී ගැන ආදරයක් ඇති වෙනවා…මේ ආදරේ කොච්චර දුර යයිද කියල බලන්න චිත්‍රපටිය අරගෙනම බලන්න වෙනවා….

    මෙහෙම කතාව කිව්වට හිතන්න එපා මේක ආදර කතාවක් කියල…ඇත්තටම මේක ආදර කතාවකම් නෙවෙයි.. චිත්‍රපටිය බලද්දී ඔයාලට අන්තිමේදී එක තැනකදී හිතෙයි මේ මොකක්ද උනේ කියල…අපි හිතන දේ නෙවෙයි අන්තිමට වෙන්නෙ…එහෙනම් අරගෙන බලන්නකෝ Pulikkuthi Pandi..(බිරිදකගේ පලිගැනීම )

     

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
    • SRT හා TV (IDX) ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Pulikkuthi Pandi (2021) සිංහල උපසිරැසි” PULIKKUTHI.PANDI.(2021).Sinhala.Subtitle.rar – Downloaded 8055 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram