Ayalaan (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Ayalaan (2024) Sinhala Subtitle
ඔන්න ඉතින් උත්සව සමය වෙච්ච ජනවාරියේ තිරගත වූ තවත් චිත්‍රපටයට උපසිරැසි අරන් ආවා.විශේෂයෙන්ම දමිළ ජනතාව ජයටම සමරන පොංගල් උත්සවයට සමගාමීව, දමිළ චිත්‍රපට තුනක් ගැටුනා. ඒ තමයි...
Wonka (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Wonka (2023) Sinhala Subtitle
වොන්කා කියන්නේ ලෝක ප්‍රසිද්ධ නවකතාවක එන චරිතයක්. Roald Dahl ගේ චාලි සහ චොකලට් කර්මාන්තශාලාව (Charlie and the Chocolate Factory) පොත කියවලා නැති පොඩි දරුවෙක් හොයාගන්න නැති...
Extra Ordinary Man (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Extra Ordinary Man (2023) Sinhala Subtitle
තෙළුඟු සිනමාවේ දැවැන්තයින් වෙන අල්ලු අර්ජුන්, රාම් චරන්, එන්ටී ආර්, රවී තේජා ඇතුළු තවත් විශාල පිරිසකට තිර රචනයෙන් දායක වුනු Vakkantham Vamsi ගෙ නවතම...
The Family Plan (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Family Plan (2023) Sinhala Subtitle
ඩෑන් මෝගන් කියන්නේ දක්ෂ වාහන විකුණන අයෙක්. පාවිච්චි කල සහ නොකළ වාහන, හොඳ කතා බහකින් පස්සේ, අවශ්‍ය වුනත් නැතත් විකුණන්න මෙයාට තියෙන්නේ ලොකු හැකියාවක්....
Tiger 3 (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Tiger 3 (2023) Sinhala Subtitle
YRF Spy Universe හි පස් වන දිග හැරුම වන Tiger 3 චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි මේ ආවේ. ඔයාල මේක බලන්න කලින් මුල් චිත්‍රපට කිහිපය බලනව නම්...
Hi Nanna (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Hi Nanna (2023) Sinhala Subtitle
නවක අධ්‍යක්ෂකවරයෙක් වන Shouryuv'ගෙ අධ්‍යක්ෂණයෙන් තෙළුඟු සිනමාවේ නැචුරල් ස්ටාර් ලෙසින් කිරුළු පැලදි නානි සහ Sita Ramam චිත්‍රපටයෙන් පසු යළිත් තෙළුඟු සිනමාවට එක් වන නිළි මෘනාල්...
Congrats My Ex (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Congrats My Ex (2023) Sinhala Subtitle
රීසා කියන්නේ තමන්ගේම විවාහ සැලසුම් ව්‍යාපාරයක් කරගෙන යන තරුණ, ලස්සන, කාර්යශූර කාන්තාවක්. මේ ව්‍යාපාරය එයා කරගෙන යන්නේ, එයාගේ ළඟින්ම ඉන්න යාළුවෝ ජෑන් සහ අඔ්ෆි...
Aadikeshava (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Aadikeshava (2023) Sinhala Subtitle
Aadikeshava (2023) කියන්න ටිකකට කලින් ආපු තෙළුඟු Action, Romance, Comedy චිත්‍රපටියක්. වෛෂ්ණව් තේජ් සහ ස්‍රී ලීලා මෙහි ප්‍රදාන යුවල ලෙසින් රංඟනයෙන් දායක වෙනවා. විලන් චරිතයට අපි...
The Great Indian Family (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Great Indian Family (2023) Sinhala Subtitle
පවුලේ අයට හැමෝටම එකතු වෙලා හිනාවෙන්නයි හැගිම්බර වෙන්නයි බලන්න ආස චිත්‍රපටියක් හොයනවා නම් අද මේ ගෙනාපු චිත්‍රපටිය බය නැතුව රේකමන්ඩ් කරන්න පුලුවන්. ප්‍රධාන...
Skanda (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Skanda (2023) Sinhala Subtitle
චිත්‍රපටිය නම් ඇවිල්ලා දැන් ටික දවසක් වෙනවා. හැබැයි ට්‍රේලර් එක වගේම ඉන්න කාස්ට් එකත් දැක්ක දවසේම දෙන්න හිතාගෙන හිටපු එකක් තමයි මේ චිත්‍රපටිය. Boyapati Sreenu අධ්‍යකෂකවරයාගේ...