Ratsasan (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද මම ගෙනාවේ දෙමළ චිත්‍රපටිවලින් බිහි වූ හොඳම චිත්‍රපටියක් කියලා කියන්න පුලුවන් එකක්. මේ චිත්‍රපටිය ගැන දෙමළ චිත්‍රපටි නරඹන කෙනෙක් දැන ගන්න ඇති මේක...
The Darkest Minds (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සිනමාපටය ආරම්භ වන්නේ රූබිගේ මිතුරියක් රෝගය නිසා මියයන අවස්ථාවකින්. පසුව වයස අවුරුදු 10 ක් වන රූබි ඇයගේ දෙමව්පියන් සමඟ ඇයගේ උපන්දිනය සමරන අතර ඔවුන්...
The Nun (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
නන් යනු 2018 ඇමරිකානු අද්භූත ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර එය කොරින් හාඩි විසින් අධ්‍යක්ෂණය කරන ලද හා ගැරී ඩෝබර්මන් විසින් රචනා කරන ලද්දකි මෙය...
Seema Raja (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Rajini Murugan හා Varuthapadatha Valibar Sangam වැනි චිත්‍රපටි ඔබ වෙතට ගෙන ආපු Ponraman Peruma ගේ අධ්‍යෂණයෙන් හැඩවුන නවතම චිත්‍රපටිය තමයි Seema Raja කියන්නේ. ඔහුගේ...
Alpha (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඇත්තටම මේක සුපිරියක්.නියම විදිහට බැලුවොත් අනිවාරෙන් ඇඬෙනවා. මේකෙ කතාව මෙහෙමයි,වසර 20000 කට එහා යුරෝපය නිජභූමිය කරගත්ත එක්තරා ගෝත්රයක් තිබ්බා.ඔවුන් ජීවත් වුනේ දඩයම් කරලා,ගෝත්රයේ නායකයගේ...
Saamy² (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඇක්ෂන් චිත්‍රපටියක් බලන්න කැමැති නම් ඒකට ගැලපෙනම චිත්‍රපටියක් තමයි මේක..මේ සාමී චිත්‍රපටි මාලාවේ දෙවැන්නයි... මේකේ පළමු චිත්‍රපටිය නිකුත් උනේ 2003 වසරේ.. දැන් කට්ටිය හිතනවා...
Sanju (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
PK චිත්‍රපටියෙන් වසර හතරකට පස්සේ තමයි රාජ්කුමාර් හීරානීගේ නවතම චිත්‍රපටිය වන මේ සංජූ චිත්‍රපටිය එලිදකින්නේ... අපි කවුරුත් දන්න බොලිවුඩයේ නළුවෙකු වෙන සංජේ දත්ගේ ජිවිත...
Satyameva Jayate (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරන් ආවේ 2018 වසරේ නිකුත් උන සුපිරිතම ඇක්ෂන් හින්දි චිත්‍රපටියක්.... මේ චිත්‍රපටිය ගැන ගොඩක් දෙනා බලාපොරොත්තුවෙන් හිටියා වගේම ලොකු කතා බහටත් ලක් උනා....
Kolamavu Kokila (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ගොඩක් අය මේ චිත්‍රපටිය එනකම් මඟබලාගෙන හිටියා... නමුත් ගොඩක් අයගේ බලාපොරොත්තු ඉතින් බිදිලා ගියා මේ චිත්‍රපටියට අඩුම ගානේ ඉංග්‍රිසි උපසිරැසියක්වත් නැතුව ආවාම ... කොහොම...
U TURN (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2016 වසරේ නිකුත් උන U turn කන්නාඩ භාෂාවේ චිත්‍රපටිය අනුසාරයෙන් නිපැදවුන දමිළ හා තෙලෙඟු භාෂාවන්ට අයත් චිත්‍රපටිය තමයි අද මේ අරන් ආවේ... බොහෝ අය...



















