The Extraordinary Journey Of The Fakir (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
නැවතත් උපසිරැසිය ගේන්න ලැබුනේ ඉංග්‍රීසි චිත්‍රපටියකට. හැබැයි ඉංග්‍රීසී වුනාට ඉන්න නලුවනම් දෙමළ සිනමාවේ දැවැන්තයෙක්. Dhanush! ඇත්තටම මේක ඉංග්‍රීසි කිව්වට ප්‍රංශ ආභාසයක් තියෙන චිත්‍රපටයක්. මේක...
Karwaan (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Akarsh Khurana විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටිය 2018 අගොස්තු 3 වැනිදා තමයි තිරඟතවිම ආරම්භ කලේ. මේ චිත්‍රපටියට ටිකක් අවධානය වැඩි උනේ මලයාලම් චිත්‍රපටිවල...
Imaikkaa Nodigal (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2018 අගෝස්තු 30 දින තිරගත කිරීම ආරම්භ කල Action ,thriller ගනයට අයත් සුපිරිම ෆිල්ම් එකක් තමා මේක.IMDB දර්ශකය 7.7 අගයක් දක්වා කරකවන්න සමත් වී...
The First Purge (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද මේ අරන් එන්නේ පර්ජ් චිත්‍රපටි මාලාවේ සිව්වැන්නයි... කලින් චිත්‍රපටි ත්‍රිත්වයම මමම කරපු නිසා මේකත් ඔයාලා වෙනුවෙන් අරන් ආවා. හැබැයි පොඩි ප්‍රමාදයක් නම් උනා......
Ghajinikanth (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මුලින්ම සමාවෙන්න ඕනේ මේ ෆිල්ම් එක ගේන්න මෙච්චර වෙලා ගියාට. මේක මගේ දෙවෙනි උපසිරැසිය. 1වෙනි එක වගේම මේ පාරත් Tamil Comedy Film එකක් තමා...
Sicario Day Of The Soldado (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කලින් ෆිල්ම් එක දිලා හැකි ඉක්මනින් තවත් චිත්‍රපටියක් අරන් ආවා. ඊයේ නිවාඩු දවසක් නිසයි මේ චිත්‍රපටිය බාරගෙන වැඩේ ඉවර කරලා දැම්මේ ... චිත්‍රපටිය ගැන...
In Darkness (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සති දෙකක විතර විරාමයකින් පසුව ඉංග්‍රිසි චිත්‍රපටියක් අරන් තමයි මේ ආවේ... Anthony Byrne විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටිය බ්‍රිතාන්‍ය චිත්‍රපටියක්. 2018 මැයි මාසයේ...
Mara (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Paranormal Activity හා Insidious වැනි හොල්මන් චිත්රපට ඔබ වෙත ගෙන ඒම සදහා දායක වූ අයගේ නවතම චිත්රපටයක් වන IMDb 5/10 ලබාගත්ත හොල්මන් ෆිල්ම්...
How It Ends (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
NETFLIX කිව්වොත් ඉතිං ඒ ගැන නොදන්න කෙනෙක් නැති තරම් නෙහ්. ඉතිං අද මම අරගෙන ආවේ NETFLIX සමාගම විසින් මේ අවුරුද්දේ නිෂ්පාදනය කරපු හරි අමුතු...
The Meg (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Meg (2018) චිත්‍රපටය විද්‍යා ප්‍රබන්ධ,ක්‍රියාදාම,ත්‍රාසජනක යන කාණ්ඩ ඔස්සේ වර්ග කල හැකි අතර Jon Turteltaub ගේ අධ්‍යක්ෂණයෙනුත් Dean Georgaris, Jon Hoeber, හා Erich Hoeber...



















