Iravukku Aayiram Kangal (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Thriller කාණ්ඩය යටතේ වර්ගීකරණයට ලක්වුණු සත්‍ය කතාවක් මත පදනම් ව නිර්මාණය කළ Iravukku Aayiram Kangal ( රාත්‍රියට ඇස් දහසක් ඇත) නම් චිත්‍රපටයේ සිංහල උපසිරැසි...
Hate Story 4 (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද මේ අරන් ආවේ මගේ උපසිරැසි ජිවිතේ තවත් කඩඉම් සලකුණක්... 2011 වසරේ උපසිරැසි ගන්වන්න පටන් ගත්තාට පස්සේ මේ අද දෙන්නේ 300 වැනි උපසිරැසි ගැන්විම....
Aruvi (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Arun Prabu හා Purushothaman විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටිය තිරඟත විම ආරම්භ කලේ 2017 දෙසැම්බර් මසදිය... කෝටියක් පමණක් වියදම් කල හැදු මේ චිත්‍රපටිය...
Tholi Prema (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කාලේකට පස්සේ නැවත තෙලෙඟු සිනමා නිර්මාණයක් අරගෙන ආවා. මේ චිත්‍රපටියේ නම තමයි Tholi Prema එකේ සිංහල තේරුම තමයි පලමු ආදරය කියලා. අපි කාටත් හිතේ...
Aadhi (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔබ මලයාලම් චිත්‍රපට රසිකයෙක් නම් Memories (2013), Drishyam (2013), Oozham (2016) වගේ චිත්‍රපට අනිවාර්යෙන්ම නරඹන්නට ඇති. එහෙම නරඹා තිබෙන කෙනෙකු නම් ජීතු ජෝසප් කියන...
The Hurricane Heist (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මුලින්ම මේ චිත්‍රපටියේ සබ් එක අරන් එන්න ලොකු උදව්වක් දුන්න ඉමාෂාව මතක් කරන්න ඕනි. ඊයේ මාසේ අන්තිම දවසේ ඉතිරි ඩේටා තියනවා කියලා ෆිල්ම් මොනාද...
Raid (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් හින්දි චිත්‍රපටියක් අරන් එන්නයි මේ සුදානම. Ghanchakkar (2013) හා No One Killed Jessica (2011) වැනි චිත්‍රපටි අධ්‍යක්ෂණය කල Raj Kumar Gupta ගේ නවතම...
I Kill Giants (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අපි හැමොගේම ජිවිත වල දුෂ්ටයෝ ඉන්නවා. ඒ කෙනා ඔෆිස් එකේ කෙනෙක්...නැත්නම් පාසලේ කෙනෙක්...නැත්නම් පන්තියක කෙනෙක් නැත්නම් ඔයාලා ගෙදරට අල්ලපු ගෙදර ඉන්න කෙනෙක් උනත් වෙන්න...
Peter Rabbit (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මගේ දෙවැනි උපසිරැසි ගැන්විම ලෙස මෙවර අරන් එන්නේ ලොකු පොඩි හැමෝටම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් නියමම චිත්‍රපටියක්. Beatrix Potter විසින් රචිත Peter Rabbit කෘතිය...
A Quiet Place (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
A Quiet Place (2018) ෆිල්ම් එකේ සිංහල සබ් එක අරන් තමයි අද මේ ආවෙ, IMDB එකෙන් 8/10 - (102,631) වගේ ඉහළ රේටින් එකක් ලැබුණ...



















