Aiyaary (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
A Wednesday (2008), Special 26 (2013), Baby (2015), M.S. Dhoni: The Untold Story (2016) වගේ ප්‍රෙක්ශකයන් සිත් තුළ පැළපදියම් වුනු සිනමා නිර්මාණයන් පෙළක නිමැවුම්කරුවා...
Diya (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ජීවත් වෙන්න අපි හැමෝම කැමතියි. ඒ වගේම හැමෝටම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. කෙනෙකුගේ ජීවත් වීමේ අයිතිය බලෙන් උදුරා ගන්නවා නම් ඒක තමයි මේ ලෝකෙ...
Bleeding Steel (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරන් ආවේ ජැකී චැන් රඟපාන ක්‍රියාදාම සපිරි චිත්‍රපටියක්. The Foreigner (2017) චිත්‍රපටියෙන් පස්සේ ජැකී චැන් රඟපාපු අලුත්ම චිත්‍රපටිය තමයි මේක. මේකේ හොද වෙබ්...
Red Sparrow (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ගිය සතියේ අලුතින්ම බ්ලුරේ පිටපතක් නිකුත් උන චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ. සෙනසුරාදා ඉරිදා නිවාඩුවේ විතරයි ඉතින් සබ් එකක් කරන්න පුලුවන්. ඇඩ්මින්ගේ ඉල්ලිමක් අහක...
Hichki (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2018 වසරට අදාලව මේ වෙද්දි නරඹන්න ලැබුනු හොඳම චිත්‍රපටය තමයි 'හිච්කි'. Brad Cohen කියන ඇමෙරිකානු දේශකවරයා ඔහුගේම ජීවන කතාව අලලා Lisa Wysocky සමගින් එක්ව...
Sonu Ke Titu Ki Sweety (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද නම් මේ අරන් ආවේ බලන්න වටිනම චිත්‍රපටියක්... මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නේ Luv Ranjan විසින්. ඔහුව හොදින්ම ඔබ හඳුනනවා Pyaar Ka Punchnama 1 හා...
Black Panther (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සිනමාත්මක පෙළහරක්. වකන්ඩාව තුළ දකින ලෝකය පිරී ඉතිරී තිබෙන නා නා ප්‍රකාර දෑ තුළින් Marvel යුනිවර්සයෙන් ප්‍රේක්ෂකයාව වෙන්කර තබාගන්නට සමත්. වකන්ඩාවේ සුන්දර භූ විශමතාවයන්...
Pari (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න අද අරන් ආවේ උණු උණුවේ ආපු අලුත්ම චිත්‍රපටියක්. අද උදේ තමයි මේකේ හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් උනේ. අද දවසම ගෙදර ඉන්න ලැබුන නිසා...
Fukrey Returns (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් චිත්‍රපටියක් අරන් ආවා. මං කලින් චිත්‍රපටිය දෙනකොට කිව්වා නේ දැන් ටිකක් චිත්‍රපටි අරන් එන්න පමා වෙනවා කියලා රාජකාරි වැඩ නිසා. හැබැයි කොහොම හරි...
Secret Superstar (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඉන්සියා මලීක් (සයිරා වසීම්) කියන්නේ අනාගතයේ දක්ෂ ගායිකාවක් වෙන්නට සිහින දකින අවුරුදු 15ක පුංචි ගැහැණු ළමයෙක්. හැබැයි එයාට එහෙම හීනයක් දකින්න එයාගේ නපුරු තාත්තාගෙන්...



















