Megan Leavey (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආයුබෝවන් සියළුදෙනාටම. 2017 වසරේ නිකුත් වුණ තවත් චිත්‍රපටියක් අරගෙනයි මම අද ආවෙ.ඇත්තටම කිව්වොත් අපේ ඇඩ්මින් සහෝ මට මේක කරන්න බාර දීලා ගොඩක් කල් වෙනවා....
Do Lafzon Ki Kahani (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙම කාලයක් ඉදන් කට්ටිය ඉල්ලපු නිර්මාණයක් තමයි අරන් එන්නේ. මේක මං කරන්න බාර නොගත්ත එකක් උනත් මේකේ ඉංග්‍රිසි උපසිරැසියක් අද වෙනතුරු නොපැමිණි නිසා...
Sketch (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
එහෙනම් ආපහු චිත්‍රපටි ටිකක් අරන් එන්නයි හදන්නේ. මුලින්ම පහුගිය දවස් වල නිකුත් උන තවත් ඇක්ෂන් චිත්‍රපටියක් තමයි අරන් ආවේ. මෙහි ප්‍රධාන චරිතයට Vikram පණපොවන...
Maze Runner The Death Cure (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න අද නම් පට්ට ෆිල්ම් එකක් අරන් ආවෙ.. මේක ඉතින් මට ලැබුණ බෝනස් එකක් කියන්න පුලුවන්.. මොකද සුපුන් තමා මේ ෆිල්ම් සීරියස් එක කළේ......
The Commuter (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සැහෙන කාලෙකට පස්සේ තමයි ඉංග්‍රිසි ෆිල්ම් එකක් සම්පුර්ණයෙන්ම කරලා අරන් ආවේ මතක විදියට ජනවාරි පලවැනිදා A Street Cat Named Bob (2016) චිත්‍රපටිය දුන්නාට පස්සේ...
Qarib Qarib Singlle (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ටික කාලේකට පස්සේ හින්දි ෆිල්ම් එකක් අරන් ආවා... දැන් ඉතින් අපිටත් නිවාඩු දවස් එනකම් ඉන්න වෙලා ෆිල්ම් එකකට සබ් දාලා අරන් එන්න. අද අරන්...
A Bad Moms Christmas (2017) සිංහල උපසිරැසි සමඟින්
ආයුබෝවන් කට්ටියටම මේ මගේ පලවෙනි උපසිරැසිය. පලවෙනි උපසිරැසිය විදියට මං අරන් ආවේ ලස්සන කොමඩි ෆිල්ම් එකක්. මේකේ පලවෙනි කොටස වෙන Bad Moms චිත්‍රපටිය ඔයාලා...
Padmaavat (2018) සිංහල උපසිරැසි සමඟින්
ගොඩක් දෙනා බලාගෙන හිටපු චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ. මේ චිත්‍රපටිය මැත කාලයේ වැඩි කතා බහට ලක් වුනා. ඒ මක්නිසාද යත් මේ චිත්‍රපටිය තිරඟත...
Annihilation (2018) සිංහල උපසිරැසි සමඟින්
ඔන්න එහෙනම් මේ සතියෙත් තවත් නියම චිත්‍රපටියක් අරන් ආවා. මේක නම් අපේ දර්ශනගේ උදව් ඇතිව තමයි අරන් ආවේ. මේ සතියේ කාර්යබහුල නිසා උනත් චිත්‍රපටියක්...
Insidious The Last Key (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න තව පට්ට හොල්ෆිමන්ල්ම් එකක් අරගෙන ආවා.. මේ ෆිල්ම් එක වර්ග වෙන්න Horror, Mystery, Thriller කාණ්ඩ වලට... ෆිල්ම් එකේ නම තමයි Insidious: The Last...



















