Evil Dead (2013) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Evil Dead (2013) Sinhala Subtitle
මේ නමින් මුල්ම චිත්‍රපටියක් නිකුත් වෙන්නේ 1981 වසරේ.. සමහර විට අපේ සමහර අය මේක ඒ කාලේ විසිඩි තැටි වලින් බලන්නත් ඇති... එකේ ප්‍රති නිර්මාණයක් තමයි...
Ghosted (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Ghosted (2023) Sinhala Subtitle
කෝල් ටර්නර් කියන්නේ වොෂිංටන් නගරයට එලියෙන් තියෙන ගමක ඉන්න ගොවියෙක්. එයාගේ ජීවිකාව විදියට කරන්නේ ගොවිපලේ නිෂ්පාදන, වෙළඳපොේ විකුණන එක. හදිස්සියේම දවසක කෝල්ට හමුවෙනවා, ලස්සන කාන්තාවක්. ඇය...
Selfiee (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Selfiee (2023) Sinhala Subtitle
තවත් නිකුත් උන අලුත්ම චිත්‍රපටියක් තමයි මේ අරන් එන්නේ.. මේ චිත්‍රපටිය උපසිරැසි ගැන්විමට හිතපු එකම කාරණාව ඉතින් එම්රාන් හෂ්මි මෙහි ප්‍රධාන චරිතයකට රංඟනයෙන් දායක විම. එදා...
Tu Jhoothi Main Makkaar (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Tu Jhoothi Main Makkaar (2023) Sinhala Subtitle
ටික දවසකට පස්සෙ ආයෙම ලහිරු එක්ක උපසිරසියක් අරගෙනයි ආවේ. ලහිරුත් ගෙදර නෑ.. මටත් ලෙක්චර් නිසා මේ ඉවර වුන ගමන් සින්ක් කරලා අරන් ආවේ..
Tu...
The Portable Door (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Portable Door (2023) Sinhala Subtitle
ලන්ඩනයේ අත්භූත සමාගමක් තියෙනවා JW වෙල්ස් සමාගම නමින්. ඔවුන්ගේ කාර්යය මොකක්ද කියලා පැහැදිලි නැතත්, ඔවුන් ඉතා ජනප්‍රිය සහ වැදගත් කාර්යයන් කරනවා කියලා තමයි කියන්නේ....
65 (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
65 (2023) Sinhala Subtitle
පෘතුවියෙන් සෑහෙන්න ඈත අභ්‍යවකාශයෙදි එක්තරා ප්‍රවාහණ යානාවක් ග්‍රාහකයක වැදීම නිසා නොදන්නා වූ ග්‍රහලෝකයකට කඩන් වැටෙනවා. යානයේ ඉතුරු වන්නේ පයිලට් මිල්ස් සහ කෝවා නම් ළමයෙකුයි විතරයි. මේ...
Chupa (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Chupa (2023) Sinhala Subtitle
අලුත් අවුරුදු දවසේ ළමයින්ට වැඩිහිටියන්ට එකට ඉදන් බලන්න පුළුවන් චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි මේ ආවේ. මේ චිත්‍රපටයේ නම Chupa. මේක ඇඩ්වෙන්චර් ඝණයට අයත් වෙනවා.
චූපා කියන්නේ පුරාණ මිත්‍යා...
Kannai Nambathey (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Kannai Nambathey (2023) Sinhala Subtitle
ඔන්න ඉතින් අලුත් අවුරුද්දට ඔයාලට අලුතෙන්ම නිකුත් උන දමිල චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ...Udhayanidhi Stalin,Aathmika ,Prasanna,Srikanth,Bhumika වැනි ජනප්‍රිය රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටිය තමයි...
Ayothi (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Ayothi (2023) Sinhala Subtitle
සීතා රාමම් එකේ රාම් මැරුණම දුක හිතුනෙත් නෑ..
කලර් ෆොටෝ එකේ ජයික්‍රිෂ්ණා මැරුණට දුක හිතුණෙත් නෑ..
දියා එකේ මරණ වලට දුක හිතුනෙත් නෑ...
ශිද්දත් එකේ ජග්ගි මැරුනත් දුක හිතුන්...
Kabzaa (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Kabzaa කියන්නේ අද අලුතෙන්ම ආපු චිත්‍රපටය. මේක ගැන කෙටියෙන්ම කියනවා නම් KGF එක දිහා බලලා ගහපු එකක් වගේ එකක්. ඒකෙ දෙබස්, සිද්ධීන් එහෙම ලයිට් වර්ශන් කරලා වගේ. කථාව නම්...