spot_img

Bloody Daddy (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Bloody Daddy (2023) Sinhala Subtitle

 

මේක ගෙන්න නම් ටිකක් පමා උනා.. එත් පමා උනත් නොගෙනම බැරි චිත්‍රපටියක් නිසා තමයි අරන් ආවේ.. මං පෞද්ගලිකව ආස කරන නළුවෙක් තමයි Shahid Kapoor කියන්නේ. ඉතින් ඔහුගේ චිත්‍රපටියක් මඟහැරගන්න බැහැනේ.. ඔහුට අමතරව මේ චිත්‍රපටියේ Ronit Roy,Rajeev Khandelwal,Sanjay Kapoor හා Diana Penty රංඟනයෙන් දායක වෙනවා. ඉන්න කාස්ට් එකම ඉතින් සුපිරියක් තමයි

ෆිල්ම් එක පැත්තට ගියොත් ශයිඩ් එහෙම නැත්නම් සූමිර් විසින් සිකන්දර් කියන මත්ද්‍රව්‍ය ජවාරම් කරන පුද්ගලයාගේ කෝටි 50කට වඩා වටින කුඩු ටිකක් උස්සනවා.. මේක කොහොම හරි සිකන්දර් දැනගන්නවා. ඔහු කරන්නේ සූමීර්ගේ පුතාව පැහැරගන්න එක.  සූමිර් මොනා කලාත් තමන්ගේ පුතාට පණ වගේ ආදරෙයි. කොහොම හරි සූමිර් තමන්ගේ පුතාව බේරගන්න යන එක තමයි චිත්‍රපටිය පුරාවට තියෙන්නේ. මිට අමතරව තව ලොකු කතාවකුත් ඇතුලේ තියෙනවා.. ඉතින් පවුලේ හැමෝටම එකතු වෙලා පැය 2ක සුපිරි ක්‍රියාදාම ඝණයේ චිත්‍රපටියක් රස විදින්න පුලුවන්.. ඉතින් බලන්න ආරාධනා කරනවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි දර්ශණ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram