I Met A Girl (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඉංග්‍රිසි ආදර කතා ටිකක් අපි නිතර දෙවේලේ බලන හින්දි තෙලෙගු දෙමළ ආදර කතා වලට වඩා බෙහෙවින් වෙනස් නේ. ඉතින් ඒ වගේ කතා වලට ප්‍රිය...
Black And Blue (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
පහුගිය කාලේ, මේ කොරෝණා අස්සෙම, ඇමරිකාව වෙනම භීෂනයකින් පිච්චිලා යන්න පටන් ගත්තා. මතක ඇතී , දන්නවා ඇති ගොඩක් කට්ටිය මේ සිද්දිය ගැන. "Black lives...
Mulan (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඩිස්නි සමාගම මගින් නිශ්පාදනය කරපු චිත්‍රපටියක් විදියට තමයි මුලාන් ඔබ වෙත එන්නේ. විශාල පිරිවැයක් දරලා හදපු මේ චිත්‍රපටිය කොරෝනා රෝගය නිසා තිරගත විම ප්‍රමාද...
The One And Only Ivan (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද ඔයාලට අරන් ආවේ තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක්. Thea Sharrock අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටිය K. A. Applegate විසින් රචිත The One and Only...
Rogue (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Megan fox කිව්වම, හොලිවුඩ් ෆිල්ම් වල සුරුපිනියන්ට වශී වෙලා ඉන්න කෙනෙක්ට නන්, ලේසියෙන් අමතක වෙන්නේ නැති නමක් සහ ලිස්ට් එකේ උඩින්ම ඉන්න කෙනෙක්. 😁...
Bill Ted Face The Music (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආපහු අරන් එන්නේ මේ ලගදි නිකුත් උන උණූ උණු මුවියක්... මිට කලින් මේ නමින් චිත්‍රපටි දෙකක් ඇවිල්ලා තියනවා. ඒ Bill & Ted's Excellent Adventure...
The Secret Garden (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් කාලෙකට පස්සේ ඉංග්‍රීසී චිත්‍රපටියක් තමයි අරගෙන එන්නේ.. 2020 අගෝස්තු 07 වෙනිදා නිකුත් උන මේ චිත්‍රපටිය තමයි The Secret Garden.. Drama, Family, Fantasy...
Ava (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතිං අදත් මේ පැත්තට එන්නේ දැවැන්ත සිනමා පටයක් අරගෙන...මොකද මේකත් හරිට ජේම්ස් බොන්...ජෝන් වික්....ඒජන්ට් 47...ජෙමිනි මෑන් වගේ සුපිරි කතාවක් තියෙන්නේ....රාජ්‍ය නොවන සංවිධානයයක් ඉන්නවා...
One Night in Bangkok (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද මේ පැත්තට එන්නේ එක රැයකින් කරන විනාසයක් ගැන කියැවෙන කතාවකින්....ගොඩක් දෙනෙක් මේක දැනටමත් බලලා ඇති...කොහොම වුනත් කතාවේ වෙන්නේ මේකයි "කායි" කියන්නේ ටිකක් වයසක...
Uninhabited (2010) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඕන් තවත් මරාලෙකට සබක් කොටන් ආවා..මේක ඇවිල්ලා 2010 ආපු භාණ්ඩයක්..ගොඩක් අය ඉල්ලලා තිබ්බ නිසා සහ මම දූපත් කතා වලට කැමති නිසා තමා අරන් ආවෙ..මේක...



















