Kaabil (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් කවුරුත් මඟ බලාගෙන හිටපු චිත්‍රපටියක් තමයි අරන් ආවේ. මේකත් රිලිස් වෙලා සැහෙන කාලයක් ගියා හොද පිටපතක් එන්න. ඒ අතරේ ටිවි එකේ කැම්කොපියත් පෙන්නුවා නොවැ. කොහොම හරි සබ්...
Tera Intezaar (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2017 වසරේ දෙසැම්බර් මස තිරඟත වුන චිත්‍රපටියක් තමයි අද මේ අරන් එන්නේ. මේක තමයි සනි ලියෝනි මැත කාලයේ රඟපාපු අවසන් චිත්‍රපටිය.. තවත් ඇය රඟපාන චිත්‍රපටි කිහිපයක් නිකුත් වෙන්න තියනවා...
Amazon Obhijaan (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න මං මේ ගමන ගෙනාවේ හින්දි චිත්‍රපටියක් ඒක හින්දි කියන්නත් බෑ ඒ මූවියේ ඔරිජිනල් එකට හින්දියෙන් හඩ කවපු එකක් කිව්වොත් හරි. මේක මට කරන්නත් ටිකක් කල් ගියා මොකද මේකෙ...
Pranaam (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔබ Shaitan (2011), Table No. 21 (2013), Samrat & Co. (2014), Fever (2016) වැනි චිත්‍රපට නැරඹු අයෙක් නම් රජීව් කන්දෙල්වාල් කියන නම නුපුරුදු වෙන්න විදියක් නෑ. ඒ හැම චිත්‍රපටයකදිම...
Paltan (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Due to copyright issues we do not provide any torrent links
ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ
Please notice that we are not...
Mona Darling (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2017 දි තිරඟත වු හින්දි හොරර් ත්‍රිලර් වර්ඟිකරණයට අයත් චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ. මෙහි රඟපාන නළු නිලියන් නම් ඔබට ආධුනික වෙන්න විදියක් නැහැ මං කලින් දිලා තියන මෙවැනිම...
Bank Chor (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2017 ජුනි මාසයේ ඉන්දියාවේ තිරඟත වුන තවත් චිත්‍රපටියක් අරන් තමයි ආවේ. මේක ගැන මුලින්ම කියන්න ඕනි... බැලු බැල්මට කොමඩි චිත්‍රපටියක් ලෙස වර්ඟ කරලා තිබුනාත් මේක හොද ත්‍රීලර් ඝණයට අරයත්...
Parched (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේක කට්ටියගේ ඉල්ලිම් නිසා කරපු චිත්‍රපටියක්. කිපදෙනෙක්ම අහලා තිබ්බා හින්දි චිත්‍රපටි කරනවා නම් මසාලා චිත්‍රපටි විතරද කරන්නේ සමහර එවා ඇයි මඟහරින්නේ කියලා. ඉතින් ඉල්ලිම් අහක දාන්න බැරි නිසා මේ...
Teefa in Trouble (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Due to copyright issues we do not provide any torrent links
ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ
Please notice that we are not...
Manmarziyaan (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Anurag Kashyap අධ්‍යක්ෂණය කරන ලද Abhishek Bachchan වගේම මේ කාලයේ වැඩිම චිත්‍රපටි නරඔන්නන්ගේ ජනතා ප්‍රසාදයට ලක් උන Vicky Kaushal වගේම Taapsee Pannu රංඟනයෙන් දායක වෙන චිත්‍රපටියක් තමයි මේ අරන්...