More

    Jawan (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Jawan (2023) Sinhala Subtitle

    ඔන්න ඉතින් අරගෙන ආවේ 2023 වසරේ සාර්ථකම හින්දි චිත්‍රපටියක්,බොලිවුඩ් වල කින්ග් ඛාන් කිව්වොත් කවුද නොදන්නේ,තමන්ගේ චිත්‍රපටි දිගින් දිගටම අසාර්ථක වෙද්දි,අවුරුදු 4ක විරාමයක් අරගෙන,නැවතත් බොලිවුඩයට එන්නේ පතාන් සමගින්,ඉතින් පතාන් සමගින් ආයෙත් බොලිවුඩයට එන ශාරුක්,තමන් තමයි බොලිඩුව් වල කින්ග් කියල ඔප්පු කරන්නේ,පතාන් හරහා කෝටි 1000 කටත් වඩා ආදායමක් ලබාගෙන,පතාන් වලින් පස්සේ අපිට ශාරුක්ව දැකගන්න ලැබුන අලුත්ම චිත්‍රපටිය තමයි ජවාන් කියන්නේ..

    ඉතින් ජවාන් චිත්‍රපටියේ තව තියෙන විශේෂත්වයක් තමයි,මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නේ දමිල සිනමාවේ ජනප්‍රිය අධය්ක්ෂක කෙනෙක් වෙන අට්ලී කුමාර්, Raja Rani,Theri , Mersal, Bigil, වැනි අතිසාර්ථක උන දමිල චිත්‍රපටි අධ්‍යක්ෂනය කරපු අට්ලී කුමාර්ගේ පලමු හින්දි චිත්‍රපටි අධ්‍යක්ෂණය තමයි ක්කියන්නේ..Shah Rukh Khan සමගම දමිල සිනමාවේ ජනප්‍රිය තාරකාවන් වන Vijay Sethupathi ,Nayanthara,Yogi Babu (ජවාන් දමිල verison එකේ), ජවාන් චිත්‍රපටියෙන් අපිට දැකගන්න පුලුවන්.. ඊට අමතරව Deepika Padukone වගේම Sanjay Dutt ත් අපිට මේ චිත්‍රපටියෙන් දැකගන්න ලැබෙනවා..

    ඉතින් කතාව ගැන කිව්වොත්..එක්තරා උදෑසනක ඉන්දියාවේ දුම්රියක් පැහැරගැනීමකට ලක්වෙනවා,තරුණ ගෑනු ලමයි කණ්ඩායමක් එක්ක තවත් එක පුද්ගලයෙක් තමයි මේ පැහැරගැනීම කරන්නේ,ඉතින් මේ පුද්ගලයා තමයි වික්‍රම් රාතොඩ්,මගීන් 376ක් ඉන්න දුම්රියක් පැහැරගත්තාම කොහොම තත්වයක් රටතුල උදාවෙනවද,ඉතින් මේ පැහැරගත්ත අය එක්ක ගනුදෙනු කරන්න රජය විසින් පත් කරනවා ඔෆිසර් කෙනෙක්,එයා තමයි නර්මදා කියන්නේ,ඉතින් නර්මාදාට පුලුවන් වෙයිද මේ දුම්රියේ ඉන්න අයව බේරගන්න,ඉතින් කවුරු සාර්ථක වෙයිද නැද්ද කියල බලන්න අරගෙන බලන්නකෝ Jawan (සොල්දාදුවා) චිත්‍රපටියේ මුල් විනාඩි 15ක කතාව විතරයි මේ කිව්වෙ,කිසිම කම්මැලි කමක් නැතිව බලල ඉවර කරන්න පුලුවන් චිත්‍රපටියක් කියලනම් කියන්න පුලුවන්,ඒවගේම දමිල සිනමාවට නැවතිව බැරි සංගීත අධ්‍යක්ෂකවරයෙක් වෙන Anirudh Ravichander තමයි මෙහි සංගීත නිර්මාණය කරල තියෙන්නේ,ඉතින් ඔයාලට ලස්සන සිංදු ටිකක් එහෙමත් බලාගන්න පුලුවන්..එහෙනම් ඉතින් අරගෙන බලන්නකෝ Jawan (සොල්දාදුවා)..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Jawan (2023) සිංහල උපසිරැසි” Jawan.(2023).Sinhala.Subtitles.rar – Downloaded 20286 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    9 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි ලහිරු සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

      Godak dawasaka passe hari sub ekak
      deema gena sathutui ….niduk nirogi weewa……!

    2. බොහොම ස්තුති ලහිරු අයියා..ගොඩ කාලෙකට පස්සේ ❤️👑

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram