More

    Tera Intezaar (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    2017 වසරේ දෙසැම්බර් මස තිරඟත වුන චිත්‍ර‍පටියක් තමයි අද මේ අරන් එන්නේ. මේක තමයි සනි ලියෝනි මැත කාලයේ රඟපාපු අවසන් චිත්‍ර‍පටිය.. තවත් ඇය රඟපාන චිත්‍ර‍පටි කිහිපයක් නිකුත් වෙන්න තියනවා...

    Gunjan Saxena The Kargil Girl (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    පහුගිය අගොස්තු 12 වැනිදා නිකුත් උන අලුත්ම චිත්‍ර‍පටියක් තමයි මේ අරන් එන්නේ... සුපුරුදු පරිදි මේකත් කොරෝනා ව්‍යවසනය නිසා තිරගත කිරිමට නොහැකි උන චිත්‍ර‍පටියක්..මේක තිරගත කරන්න තිබ්බේ පහුගිය මාර්තු 13...

    A Gentleman (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Go Goa Gone (2013), Happy Ending (2014) වගේ චිත්‍රපට අද්‍යක්ෂණය කළ Raj Nidimoru සහ Krishna D.K. දෙපළගේ නවතම සිනමා නිර්මාණය තමයි A Gentleman චිත්‍රපටය. Action, Comedy, romance කියන වර්ගීකරණයන්ට...

    Hindi Medium (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Saket Chaudhary විසින් අධ්‍යක්ෂණය කරන ලද Irrfan Khan හා Saba Qamar රංඟනයෙන් දායක වෙන Hindi Medium චිත්‍ර‍පටිය තමයි අද අරන් ආවේ... මේ චිත්‍ර‍පටියේ මුල් නිර්මාණය Salt Mango Tree නැමැති...

    Dabangg 3 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න ඉතින් අද අරගෙන ආවේ 2019 දෙසැම්බර් 20 නිකුත් උන සල්මාන් ඛාන්ගේ Dabangg 3 චිත්‍රපටිය,කොහොම හරි Dabangg 3 ගැන ලොකු බලාපොරොත්තුවක් චිත්‍රපටි රසිකයන් තියාගෙන හිටියට ඒ ඔක්කොම අනිත් පැත්ත පෙරලුනා කියලනම් කියන්න පුලුවන්,මේ චිත්‍රපටිය...

    Sooryavanshi (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Golmaal: Fun Unlimited,Golmaal Returns,Golmaal 3,Singham,Chennai Express,Singham Returns ,Dilwale,Golmaal Again,Simmba වගේ දැවැන්ත චිත්‍රපටි අපිට අරගෙන ආපු අධ්‍යක්ෂවරයෙක් තමයි Rohit Shetty කියන්නේ,ඉතින් Rohit Shetty ගේ චිත්‍රපටි වන Singham,Singham Returns,Simmba මේ චිත්‍රපටි...

    Bank Chor (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    2017 ජුනි මාසයේ ඉන්දියාවේ තිරඟත වුන තවත් චිත්‍ර‍පටියක් අරන් තමයි ආවේ. මේක ගැන මුලින්ම කියන්න ඕනි... බැලු බැල්මට කොමඩි චිත්‍ර‍පටියක් ලෙස වර්ඟ කරලා තිබුනාත් මේක හොද ත්‍රීලර් ඝණයට අරයත්...