Kaabil (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් කවුරුත් මඟ බලාගෙන හිටපු චිත්රපටියක් තමයි අරන් ආවේ. මේකත් රිලිස් වෙලා සැහෙන කාලයක් ගියා හොද පිටපතක් එන්න. ඒ අතරේ ටිවි එකේ කැම්කොපියත්...
Raees (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2010න් පටන් ගත්ත උපසිරැසි ගමනේ අද වෙනකොට සත්වැනි අවුරුද්දයි මේ ගත වෙන්නේ. එහෙම ගත වෙන කාලේ අතර තුර තමයි මේ 250 වැනි උපසිරැසිය අරන්...
The Ghazi Attack (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද මේ අරන් ආව චිත්රපටියේ පොඩි විශේෂයකුත් තියනවා. මෙය දමිළ හින්දි තෙලෙගු කියන භාෂා ත්රිත්වයෙන්ම නිකුත් වුනා. මේ ඔයාලට අරන් එන්නේ හින්දි චිත්රපටිය. මෙහි...
Parched (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේක කට්ටියගේ ඉල්ලිම් නිසා කරපු චිත්රපටියක්. කිපදෙනෙක්ම අහලා තිබ්බා හින්දි චිත්රපටි කරනවා නම් මසාලා චිත්රපටි විතරද කරන්නේ සමහර එවා ඇයි මඟහරින්නේ කියලා. ඉතින් ඉල්ලිම්...
Mirzya (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් තවත් හින්දි ෆිල්ම් එකක් අරන් ආවා. මේක නම් සුපිරිම වින්දනාත්මක අත්දැකිමක් වගේම සංවේදි කතා තේමාවක් රැගත් චිත්රපටියක්. මේකේ කලින්ම HD පිටපතක් නිකුත්...
Drishyam (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කිසිදු වර්ග කිරීමකින් තොරවම බාල මහලු වැඩිහිටි සහ බොලිවුඩ් චිත්රපට වැඩිය නරඹන්නට රුචිකත්වයක් නොදක්වන අයට පවා අනිවාර්යෙන්ම නරඹන්න කියලා කිසිදු චකිතයකින් තොරවම නිර්දේශ කළ...
PK (2014) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
PK (2014) Sinhala Subtitle
එදා මෙදා තුර බොලිවුඩ් චිත්රපටයක් උපයා ගත් වැඩිම ආදායම වාර්තා කරමින් බොක්ස් ඔෆිස් වාර්තා උඩි යටිකුරු කරමින් ඉන්දියාවට සමගාමීව ලොව පුරා...
















