Heropanti 2 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් කලින් කිව්වා වගේම ඔයාලට අරගෙන එන්නේ අද දවසේ නිකුත් උන තවත් අලුත්ම හින්දි චිත්‍රපටියක්..2014 Tiger Shroff සමග Kriti Sanon රංගනයෙන් දායක උන Heropanti චිත්‍රපටිය ඔයාල බලල ඇති...
Love Per Square Foot (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Lust Stories එක දුන්න නිසාම දැක්කා තවත් Netflix ආයතනය විසින් බෙදාහැරපු චිත්‍රපටියක් ඇවිත් තියනවා. ඉතින් ඒකටත් උපසිරැසි කරලා ලබා දෙන්න හිතුවා.. මේ චිත්‍රපටිය ගැන කිව්වොත් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ...
Chup (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Chup (2022) Sinhala Subtitle Chup - The Revenge of an Artist (2022) Sinhala Subtitle
ඔයත් ෆිල්ම් බලන කෙනෙක්ද? ඒ ෆිල්ම් වලට අදහස් දක්වන කෙනෙක්ද? ඒ ෆිල්ම් වලට රේට් කරන කෙනෙක්ද?...
Khuda Haafiz 2 Agni Pariksha (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කුදා හාෆිස් කියන්නේ මං උපසිරැසියක් කරපු පළවෙනි හිංඳි උපසිරැසි ගැන්වීම. සාමාන්‍යයෙන් හින්දි මට නොතේරෙන
නිසා මං ගහන්නෙ නැහැ හින්ඳි නම්. නමුත් 50 වෙනි උපසිරැසිය විදියට ඒ දවස් වල කොරෝනා තත්වය...
OMG 2 (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
OMG 2 (2023) Sinhala Subtitle
ඔන්න එහෙනන් අද අරන් ආවේ මේ අවුරුද්දේ අග සාර්ථක උනු තවත් චිත්‍රපටයක් මේකේ පලමු කොටස කවුරුත් බලලා ඇති කියලා හිතනවා ඒක නිකුත් උනේනම් 2012 දි...
Panipat (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න අද ගෙනාවේ අතීත කතාවක් සම්බන්ධව නිපදවුන හින්දි චිත්‍රපටියක්,චිත්‍රපටිය තමයි Panipat..2019 දෙසැම්බර්6 වෙනිදා තිරගත වීම අරබපු මේ චිත්‍රපටිය Imdb හි 5.6 ක අගයක් ගන්න සමත් වෙලා තියෙනව,
Arjun Kapoor ,Sanjay Dutt...
12 OClock (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සුභ දවසක් යළුවො හැමෝටම,එහෙනම් ඔන්න මම ඊලග උපසිරසියත් අරන් ඔයාලව හම්බ වෙන්න ආව.ඒ ආවෙ 2021 තිර ගත උන මිය ගිය ආත්මයක් ගැන කියවෙන හින්දි චිත්‍රපටියක උපසිරසිත් එක්ක
එහෙනම් කතාව ගැන...
Gunjan Saxena The Kargil Girl (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
පහුගිය අගොස්තු 12 වැනිදා නිකුත් උන අලුත්ම චිත්‍රපටියක් තමයි මේ අරන් එන්නේ... සුපුරුදු පරිදි මේකත් කොරෝනා ව්‍යවසනය නිසා තිරගත කිරිමට නොහැකි උන චිත්‍රපටියක්..මේක තිරගත කරන්න තිබ්බේ පහුගිය මාර්තු 13...
Raazi (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2018 වර්ශයට අදාලව මෙතෙක් තිරගත වුනු චිත්‍රපට අතරින් හොඳම බොලිවුඩ් චිත්‍රපට තුනක් නම් කරන්න කිවුවොත් හැමෝගෙම ලැයිස්තුවේ මේ චිත්‍රපටයත් තියේවි. 'රාසි' මේඝ්නා ගුල්සාර්ගේ අධ්‍යක්ෂණයක්. ඇය Talvar (2015) චිත්‍රපටයෙත් අධ්‍යක්ෂකවරිය....
Malaal (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සෑහෙන කාලෙකට පස්සෙ බොක්කෙන්ම "බොලිවුඩ්" කියලා කියන්න පුළුවන් ෆිල්ම් එකක් බැලුවා. ආදරේ, විරහව, වේදනාව අනූව දශකෙ තාලෙට අඹලා බන්සාලිගේ රන් ස්පර්ශයෙන් පණ දුන්න ඒ හැඟීම ආයෙත් වින්දා.
මෑත කාලෙ ආපු...