More

    Panipat (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    ඔන්න අද ගෙනාවේ අතීත කතාවක් සම්බන්ධව නිපදවුන හින්දි චිත්‍රපටියක්,චිත්‍රපටිය තමයි Panipat..2019 දෙසැම්බර්6 වෙනිදා තිරගත වීම අරබපු මේ චිත්‍රපටිය Imdb හි 5.6 ක අගයක් ගන්න සමත් වෙලා තියෙනව,
    Arjun Kapoor ,Sanjay Dutt ,Kriti Sanon ,සමග තවත් විශාල නළු නිලි පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙනවා
    කතාව ගැන කිව්වොත්,1758  කාලයේ මරාතා අධිරාජ්‍යය මුළු භාරතයම පාලන කරේ,ඉතින් භාරතයේ ඔක්කොම රාජධානි තිබ්බේ මරාතා අධිරාජ්‍යය යටතේ,මරාතා අධිරාජ්‍යයගේ පොඩි මල්ලි තමයි සදාසිව් රාඔ බාව් (Arjun Kapoor ) කියන්නෙ,ඉතින් මෙයා කැමති කොහොමත් යුද්ධ කරන්න,ඉතින් මෙහෙම මරාතා පාලනයේ ඉන්න අකමැතිව එක රාජ්‍යයක සෙනාධිපති කෙනෙක් කුමන්ත්‍රණයක් කරන්න පටන් ගන්නවා,මාරාතා රාජධානිය වට්ටන්න,ඉතින් ඒකට එයා යොදාගන්නෙ ඒ කාලේ බලගතුම අධිරාජ්‍යයෙක් වෙන අහමද් ශා අබ්දාලි (Sanjay Dutt) කියන ඇෆ්ගනිස්ථානයේ අධිරාජ්‍යය,ඉතින් අබ්දාලි එයාගේ දහස් ගානක හමුදාවත් එක්ක එන්නේ භාරතය යටත් කරගන්න,ඒක ආරoචි උන මාරාතියන්,මේක කොහොම හරි නවත්තන්න ඕනි කියල සදසිව් යටතේ හමුදාවක් යවනවා අබ්දලි එන ඉස්සරාට…ඉතින් එතනින් එහාට මේ  Panipat යුද්ධය කොහොම් වෙයිද කියල බලන්න ඔයාලට ආරාධනා කරනවා..
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ
    - Advertisement -
    - Advertisement -

     

    Download “සිංහල උපසිරැසි” Panipat.(2019).Sinhala.subtitle.rar – Downloaded 367 times – 42 KB

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram