spot_img

Films

Keshava (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

තෙලෙගු සිනමාවේ ටිකක් සුපර්නැචුරල් වගේම ත්‍රීලර් චිත්‍ර‍පටිවල රඟපාන ප්‍ර‍සිද්ධ නළුවෙක් තමයි Nikhil Siddhartha කියන්නේ Swamy Ra Ra එහෙම නැත්නම් Karthikeya,Ekkadiki Pothavu Chinnavada,Surya vs Surya මේ වගේ චිත්‍ර‍පටි සූම් රසිකයෙක් නම් ඔයාලට අමතක වෙන්න විදියක්...

Toilet Ek Prem Katha (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ටිකක් පමා නම් උනා මොනා කරන්නද ඉතින් රාජකාරි වැඩත් බහුල නොවැ. හැබැයි සබක් දෙනවා කියලා ගත්තොත් අනිවා දෙනවාම තමයි. මේක ගැන කිහිප දෙනෙක්ම අහලා තිබ්බා සබ දෙනවාද සබ් දෙන අදහස අත්හැරලාද මොකෝ වෙන්නේ කියලා....

Meesaya Murukku (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ජිවිතේ අපිට මොන තරම් හීන තියනවාද ඒ හීන හැබැ කරගන්න බැරුව අපි කොච්චර දුක්විදිනවාද. සමහරු හිතනවා අපිට මිල මුදල් තිබ්බා නම් අපිටත් සමාජයේ ලොකු තැනකට හීන ටික සේරම හැබැ කරගෙන එන්න පුලුවන් කියලා. එත්...

Savitri (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

2016 වසරේ නිකුත්වුණ හරිම අපූරු ආදරණීය කතාවක් තමයි මේක. පැය දෙකක් පුරාවට දුවන මේ චිත්‍ර‍පටයට ගොඩක් දෙනා හොඳ ප්‍ර‍තිචාර ලබාදීපු එකක්.Nara Rohit හා Nanditha මෙහි ප්‍ර‍ධාන රංඟනයෙන් දායක වෙනවා. සාවිත්‍රි උපදින්නේම මංගල උත්සවයක නලා සද්දය...

Duvvada Jagannadham (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඔන්න යාලුවනේ අද ඔයාල බලන් හිටපු චිත්‍රපටියක් තමයි අරන් ආවේ. අල්ලු අර්ජුන්ගේ අලුත්ම ෆිල්ම් එක. කලින් ඒවට අදහසක් දාල තිබුන අයටත් ස්තූතියි. චිත්‍රපටිය විහිලු සහ ඇක්ෂන් ගනයට තමයි අයිති වෙන්නේ. එහෙනම් බලන්න මේක කොහොමද...

Kurangu Bommai (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

2017 වසරේ මෙතෙක් ආ දෙමළ චිත්‍රපට අතර ඉදිරියෙන්ම සිටින චිත්‍රපට කීපයෙන් එකක්. තරමක් දුරට hyperlink ආකෘතියකට අනුව නිර්මාණය වී ඇති මෙය ප්‍රේක්ෂකයන් තුල ප්‍රබල භාව කම්පනයක් ඇතිකර ඔවුන් සිතන්නට පොළඹවන චිත්‍රපටයක්. තන්ජාවූර් හි වෙසෙන...

Simran (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Shahid (2012), Citylights (2014), Aligarh (2015) වැනි විශිෂ්ඨ ගණයේ චිත්‍රපට ගණනාවක අධ්‍යක්ෂකවරයා වුනු හැන්සල් මෙහෙතාගේ නවතම සිනමා නිර්මාණය ලෙසින්‍ ප්‍රේක්ෂකයන් වෙත තිළිණ වුනු Simran චිත්‍රපටය ඔහුගේ 11වන චිත්‍රපට අධ්‍යක්ෂණයද වනවා. හැන්සල් මෙහෙතාගේ පෙර නිර්මාණ හා...

Lens (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

මේ වසරේ එලිදැක්වුණු විචාරක ප්‍රශංසා වලට මෙන්ම සම්මානවලටද පාත්‍රවූ සම්ප්‍රදායෙන් මිදුණු off-beat දෙමළ චිත්‍රපටයක්. මෙය මේ හා සමගාමීව මලයාලම් බසිනුත් නිර්මාණය වී තියනවා. (ඇත්ත වශයෙන්ම මෙහි වැඩිපුරම අසන්නට ලැබෙන්නේ ඉංග්‍රීසි දෙබස්. ඊට අමතරව හින්දි...

Mubarakan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඔන්න ඉතින් අලුත් ෆිලුමකුත් අරගෙන මේ පැත්තට ආවා.මේ වතාවෙ ලොකු වෙනසක් එක්ක. මගේ පලවෙනි හින්දි උපසිරැසි ගැන්විම.ඒ වගේම අවුරුදු තුනක මේ ගමන්මගේ 150වෙනි උපසිරැසියටත් ඇවිත් ඉන්නෙ.සින්හල උපසිරැසි සමග චිත්‍රපට බලන අපේ රසිකයන් වෙනුවෙන් අවුරුදු...

Thondimuthalum Dhriksakshiyum (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

මලයාලම් සිනමාවේ රසිකයෝ ගොඩක්ම දන්නා නළුවෙක් වුන Fahadh Faasilගේ අලුත්ම සිනමා පටයට සිංහල උපසිරස අරන් තමා මං අද ආවේ. දැන් අපේ අය ගොඩක් දෙනා යථාර්තවාදී ලේබලය යටතේ ගැනෙන මලයාලම් සිනමාවට ගොඩක් ප්‍රිය කරනවනේ. IMDb 8.2...

Latest articles