spot_img
spot_img
More

    Chithirai Sevvaanam (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    7
    ඉතින් කොහොමද කස්ටිය.. ඔන්න එහෙනම් මම ආයෙත් මගේ ස්ටයිල් එකේ සබ් ට්‍රැක් එකට බැස්සා.. ( ඒ කියන්නේ ගතයුත්තක් තියෙන ෆිල්ම් එකක් කරා ) ඔන්න එහෙනම් මම මේ සැරේ අරන්...

    Enemy (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    5
    ඉතින් කොහොමද කට්ටියට ? සෙට් එකම හොඳින් කියලා හිතනවා...!! ඉතින් ඔන්න මේ සැරේ මම අරන් ආවේ ( මගේ 14 වෙනි සබ් එක විදිහට ) කට්ටියම බලාගෙන හිටපු ෆිල්ම් එකක්...

    Oh Manapenne (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    6
    කොහොමද කට්ටියට ? මේ මගේ දහතුන් වෙනි සබ් එක. මේ සැරේ මම අරන් ආවේ හැරිෂ් කල්යාන්ගේ අලුතෙන්ම ආපු ෆිල්ම් එක මේකේ ප්‍රියා භවානි ශංකර් සහ මේ දවස් වල ගොඩක්...

    Annaatthe (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න ඉතින් අද අරගෙන ආවේ ගොඩක් කට්ටිය බලන්න ආශාවෙන් හිටිය දමිල චිත්‍රපටියක්..නොහිතූ වෙලාවක තමයි ඔන්න මේ චිත්‍රපටියේ පිටපතක් අන්තර්ජාලයට එකතු උනේ...ඉතින් අද අරගෙන එන චිත්‍රපටිය තමයි Annaatthe..මේ චිත්‍රපටියට මිශ්‍ර...

    Pon Manickavel (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    12
    හරි එහෙනම් මේ සැරේ මම අරන් ආවේ ප්‍රභුදෙවාගේ අලුතින්ම ආපු ෆිල්ම් එක " පොන් මානික්කවේල් " මේක OTT තමයි රිලීස් උනේ.. ඉතින් ආපු දවසෙම හැදුවා මම.. ඒ වගේම මේකේ...

    Agadu (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    9
    ඔන්න ඉතින් මේ සැරේ අරන් ආවේ අලුතින්ම ආපු අලුත් අය රඟපාන  ආගඩු කියන දෙමල ෆිල්ම් එක.. දන්න අය එහෙමත් ඉන්නවා ඉතින් ජෝන් විජේ රවිනා දාහා එහෙම... ආ විශේෂෙන්ම මේ...

    Aranmanai 3 (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න ඉතින් හැමෝටම අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන දමිල චිත්‍රපටියක්,දමිල හොල්මන් චිත්‍රපටි වලට කැමති කෙනෙක්නම් ඔයා,අනිවාර්‍යෙන්ම Aranmanai චිත්‍රපටි මාලාවේ පලවෙනි සහ දෙවනි කොටස නරබල ඇති කියල හිතනවා..ඉතින් අද අරගෙන...

    Jai bhim (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    3
    කුළ මල භේත මතින් ගමන් කරන එක්තරා ගැමි ගම්මානයක්.. ඒකේ ජීවත් වෙනවා බොහොම ආදරණීය ඉතාමත්ම දුප්පත් පවුලක්. එක්තරා දිනක මේ ගමේ ඉහළ පැලැන්තියේ ගෙදරකට නයෙක් වදිනවා. ඉතිං නයා අල්ලන්න,...

    Doctor (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    හැමදෙනෙක්ම එනකම් ඇඟිලි ගැන ගැන හිටපු චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙනයි මේ යළිත් ගොඩවුනේ.ඒ තමයි සිවකාර්තිකේයියන් සහ ප්‍රියංකා මෝහන් රංඟනයෙන් දායක වන, අනිරුද් විසින් සංගීතය මුසු කරන, -DOCTOR- නම් චිත්‍රපටය.. විනෙයි,...

    IPC 376 (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    8
    කොහොමද කට්ටිය ? අද අරන් ආවේ නන්දිතා ස්වේතා ගේ අලුතින්ම ආපු ෆිල්ම් එක ( දන්නවා ඇති කියලා හිතනවා එයාව ගොඩක් ෆිල්ම් කරලා තියෙනවා ) Ethir Neechal , Idharkuthane Aasaipattai...