Kurangu Bommai (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2017 වසරේ මෙතෙක් ආ දෙමළ චිත්රපට අතර ඉදිරියෙන්ම සිටින චිත්රපට කීපයෙන් එකක්. තරමක් දුරට hyperlink ආකෘතියකට අනුව නිර්මාණය වී ඇති මෙය ප්රේක්ෂකයන් තුල ප්රබල...
Lens (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ වසරේ එලිදැක්වුණු විචාරක ප්රශංසා වලට මෙන්ම සම්මානවලටද පාත්රවූ සම්ප්රදායෙන් මිදුණු off-beat දෙමළ චිත්රපටයක්. මෙය මේ හා සමගාමීව මලයාලම් බසිනුත් නිර්මාණය වී තියනවා. (ඇත්ත...
Puriyatha Puthir (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Ranjit Jeyakodi ගේ අධ්යක්ෂණයෙන් Vijay Sethupathi හා Gayathrie යන අයගේ රංඟනයෙන් හැඩවු මේ චිත්රපටිය තිරඟත වුනේ 2017 සැප්තැම්බර් මස පළමුවනදායි. නමුත් මේ චිත්රපටිය නිශ්පාදනයට...
Neruppuda (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
B. Ashok Kumar අධ්යක්ෂණයෙන් වික්රම් ප්රභු හා නිකි කල්රාණි යන අයගේ රංගනයෙන් 2017 සැප්තැම්බර් 8 වන දින තිරගත වූ මේ චිත්රපටිය වික්රම් ප්රභු යටතේම...
Podhuvaga Emmanasu Thangam (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
පසුගිය අගෝස්තු 11 වැනිදා නිකුත්වුන මේ චිත්රපටය අධ්යක්ෂණය කරන්නේ තලපති ප්රභූ විසින්. එවගේමස හැමෝගෙම හිත දිනාගන්න පුලුවන් දෙන්නෙක් තමයි ප්රධාන චරිතය කරන්නෙත්. මේක හොඳට...
Thupparivaalan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
දෙමළ සිනමාවෙන් ෂර්ලොක් හෝම්ස් දකින්න ආසද ඔයාල? මෙන්න එහෙනම් හොඳ අවස්තාවක් ඇවිත්. IMDb 7.8 අගයක් ගත්තු මේ චිත්රපටියේ Vishal, Andrea Jeremiah, Prasanna යනාදී නළු...
Vikram Vedha (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අපොයි මේක දැන්ද දෙන්නේ කියලා අහන අයට මුලින්ම කියන්නේ තියෙන්නේ ඔව් ගොඩක් පරක්කු උනා මොකද මේ ෆිල්ම් එකේ කොපියක් නෙට් එකට ආව සැනින්ම සබ්...
Vivegam (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න මාස තුනකට වගේ කාලයකට පස්සේ ආයේ උපසිරැසියක් අරගෙන ආවා.මේ පාර අරගෙන ආවේ කොලිවුඩ් සිනමාවේ "වසරේ ක්රියාදාම චිත්රපටය" ලෙස නම් කරන්න පුලුවන් චිත්රපටක්.ඒ තරමටම...
Saravanan Irukka Bayamaen (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කීප දෙනෙක්ම මේක දෙන්නේ නැත්ද නැත්ද කියලා අහපු නිසාම තමයි මමම මේක කරලා එන්නම් කියලා හිතුවේ. ගිය දවස් ටිකේ දෙමළම කරපු නිසා හින්දි එවාට...
VIP 2 (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද නම් අරන් ආවේ මාත් එනකල් බලන් හිටපු සිනමා පටයක් අරන්. Dhanush සහ Kajol ප්රධාන රංගනයෙන් එකතු වෙන මේ චිත්රපටියට IMDb 6.1 අගයක් ලැබිලා...



















