today-is-a-good-day
More

    Neruppuda (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    B. Ashok Kumar අධ්‍යක්ෂණයෙන් වික්‍රම් ප්‍රභු හා නිකි කල්රාණි යන අයගේ රංගනයෙන් 2017 සැප්තැම්බර් 8 වන දින තිරගත වූ මේ චිත්‍රපටිය වික්‍ර‍ම් ප්‍ර‍භු යටතේම ඇති First Artist Chandra Arts ආයතනය විසින් නිෂ්පාදනය කර ඇත. ගුරු, දනා, සම්බා, පාර්ති සහ දාස් කියන්නේ යාළුවෝ හතර දෙනෙක්. පොඩි කාලේම මේ අයගේ අරමුණ වෙන්නේ ගිනි නිවන හමුදාවට එකතු වෙන එක. මේ අය ගිනි නිවන හමුදාවට එකතු වෙනකම් ස්වේජ්චාවෙන්ම ගිනි නිවිමේ කටයුතු වල නිරත වෙනවා. මේක දැකපු ගිනි නිවන ඒකකයේ නිලධාරියෙක් ඒ අයට උදව් කිරිමට එකතු වෙනවා..මෙහෙම කාලය ගත වෙලා යද්දි නගරයේ සිටින මැරයෙකුගේ යාළුවෙක්ව මොවුන් අතින් අත්වැරදිමකින් මිය යනවා. එම සිදුවිම නිසා නඟරයේ රවී නම් නම් මැරයෙක් මොවුන්ගෙන් පලිගැනිමට අදහස් කරනවා. ඔහු ගුරුගේ පවුලේ අයටත් ඔහුගේ මිතුරන්ටත් පහර දෙනවා. එතැනින් එහාට ගුරූත් රවී නම් මැරයා සමග පැටලෙන්න පටන් ගන්නවා… ක්‍රියාදාම වලින් පරිපුර්ණ වු මෙම චිත්‍ර‍පටිය එහෙනම් නරඔන්න ආරාධනා කරමින් සමුගන්නවා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Neruppuda (2017) සිංහල උපසිරැසි” Neruppuda.(2017).Sinhala.Subtitle.rar – Downloaded 157 times – 25 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    Visual (විශුවල්)
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram