Gemini Ganeshanum Suruli Raajanum (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආපහු දෙමළ චිත්රපටියක් අරන් එන්නයි සුදානම... මේක තෝරගන්න හේතු තුනක් තිබ්බා... එකක් පැය දෙකක්ම හොදට හිනා වේවි බලන්න පුලුවන් කතාවක් නිසා තව...මේකේ රඟපාන Regina...
Bongu (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් අලුතින්ම නිකුත් වුන දමිළ චිත්රපටියක් තමයි අරගෙන ආවේ... මේකේ නම තමයි Bongu අපිට තේරෙන විදියට කිව්වොත් කූට උපක්රමය වගේ තේරුමක් තමයි එන්නේ... චිත්රපටිය...
Maragadha Naanayam (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Maragadha Naanayam මේ චිත්රපටිය තිරඟත වෙන්න පටන් ගත්තේ 2017 ජුනි 17 වැනිදා. විනාඩි 132ක් පුරාවට ධාවනය වෙන මේ චිත්රපටිය දෙමළ හා තෙලෙඟු භාෂා ද්විත්වයෙන්ම...
Uru (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Kalaiyarasan, Sai Dhanshika රංගනයෙන් දායක වෙන අලුත්ම දෙමල සිනමා පටයකට උපසිරස අරන් මන් ආවේ. IMDb 7.2 අගයක් ලැබිල තියෙන psychological thrille වර්ගයට අයත් කතාවක්...
Paambhu Sattai (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේකේ ප්රධාන චරිතය රගපාන්නේ බොබී සිම්හා (දර්චනා) ඒ වාගේම ප්රධාන නිළිය අපී කවුරුත් දන්නා කිර්තී සුරේශ් (වෙනී) රගපාන්නේ ඒ වාගේම මේකේ තව නලු නිළියන්...
Yeidhavan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ දවස්වල අපේ රටේ නිතරම කියවෙන ප්රශ්නය ගැන සඳහන් වෙන චිත්රපටයකට සිංහල උපසිරස අරන් තමා අද මම ආවේ. ඒ තම පෞද්ගලික විශ්ව විද්යාල ගැන....
Sangili Bungili Kadhava Thorae (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ටික කාලයකට පස්සේ උපසිරැසි ගැන්විමට එකතු උනා... කාලයක් සබ් දාන්නේ නැතුව ඉදලා චිත්රපටියක් ඉල්ලගෙන කරන ගමන් තමයි ඇඩ්මින් මේ චිත්රපටිය කරලා දෙමුද කියලා ඇහුවේ....
Yaakkai (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
IMDb 5.5 අගයක් ගත්තු තවත් දෙමල චිත්රපටියකට උපසිරස අරන් ආව. ඇත්තටම මේක බාර අරගෙන තිබ්බේ මම නෙමෙයිඅපේ බුද්ධික සහෝදරයා. එයා බාගෙකට වඩා සබ් එක...
Kaatru Veliyidai (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අදත් ආවේ IMDb 6.1 අගයක් ගත්තු ලස්සන ආදර කතාවක් අරගෙන. මේක දෙමල සිනමා පටයක් Karthi සහ Aditi Rao Hydari ගේ රංගනයෙන් හැඩවුන.ඒ වගේම Mani...
Kavan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කේ. වී. ආනන්ද් - සුබා සුසංයෝගයෙන් බිහිවූ හයවන චිත්රපටය වන මෙය ඔවුන් මීට පෙර නිර්මාණය කළ Ko මෙන්ම මාධ්ය හා දේශපාලනය පසුබිම් කරගත් කතාවක්....



















