More

    Puriyatha Puthir (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Ranjit Jeyakodi ගේ අධ්‍යක්ෂණයෙන් Vijay Sethupathi හා Gayathrie යන අයගේ රංඟනයෙන් හැඩවු මේ චිත්‍රපටිය තිරඟත වුනේ 2017 සැප්තැම්බර් මස පළමුවනදායි. නමුත් මේ චිත්‍ර‍පටිය නිශ්පාදනයට කරන ලද්දේ 2014 වසරේ. නමුත් ටිකෙන් ටික පමා වෙලා මේක 2017 වර්ෂයේ තමයි තිරඟත වුනේ. මේ චිත්‍ර‍පටියේ මුලින්ම දාන්න ගිය නම වුනේ Mellisai නමුත් චිත්‍ර‍පටිය පරක්කු විමත් එක්ක නමත් වෙනස් වුනා..

    කතාව ගැන කිව්වොත් කදීර් ගේ පෙම්වතිය තමයි මීරා… මොවුන් දෙන්නා හමුවන ආකාරයත් හරිම සුන්දරයි. ඒක චිත්‍ර‍පටිය බැලුවාම ඔයාලට බලන්න පුලුවන් වේවි. කොහොම හරි කඳිර් හා මීරා බොහෝම ආදරයෙන් ගත කරනවා. මෙහෙම ටික කාලයක් යද්දි කදීර් ගේ දුරකථනයට නොදන්නා නම්බර් එකකින් වට්ස් ඇප් පනිවිඩ එන්න පටන් ගන්නවා ඒ වෙන මොනාවත් නෙමෙයි තමන්ගේ පෙම්වතිය මිරා ඇදුම් සාප්පු වල ඇදුම් මාරු කරන දර්ශන…එයාගේ ගෙදරදි එයා නාද්දි ගත්ත විඩියෝ පට ඔහුගේ දුරකථනයට එන්න ගන්නවා. මෙය එක්තරා විදියක තර්ජනාත්මක පනිවිඩියක් නිසා කඳීර් හැම තැනින්ම මේ මැසේජ් එවන්නේ කවුද කියලා හොයලා බලනවා. බැරිම තැන මීරාටත් ඔහු මේ ගැන කියනවා. එකෙන් ඇයත් තැති ගන්නවා. ඒ එක්කම තවත් පුදුමාකර සිදුවිමක් වෙනවා කඳිර් ගේ එක් යාළුවෙක් සියදිවි නසාගන්නවා… තව යාළුවෙක් සිරබාරයට ගන්නවා. මේ සේරම කරන්නේ එකම කෙනෙක් බව කඳිර්ට තේරුම් යනවා. ඇත්තටම මේ දෙවල් කරන්නේ කවුද කාගේ උවමනාවටද කියලා බලාගන්න වෙන්නේ චිත්‍ර‍පටියේ අවසානයේ තමයි.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Puriyatha Puthir (2017) සිංහල උපසිරැසි” Puriyatha.Puthir.(2017).Sinhala.Subtitle.rar – Downloaded 573 times – 21 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    Visual (විශුවල්)
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram