Last Samurai Standing (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Last Samurai Standing හිතන්න, ජපානයේ සුප්‍රකට 'Shogun' වගේ ඉතිහාස කතාවකට, 'Squid Game' වගේ මරුවා සමඟ කරන සෙල්ලමක් එකතු වුණොත් කොහොම තියේවිද? අන්න ඒ වගේ අලුත්ම...