Parchayee (2019) 1 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
අද ඔයාලට අරගෙන එන්නේ ZEE5 වල 2019 දී විකාශය උන කතාමාලාවක්,ඉතින් මේක නිකන්ම කතාමාලාවක් නෙවෙයි හොල්මන් කතාමාලාවක්,කොටස් 12කින් සමන්විත මේ කතාමාලාව අද ඉදන් ඔයාලට සිංහල උපැසිරැසි එක්කම බලාගන්න පුලුවන්..ගොඩක්...
The Missing Stone (2020) සම්පුර්ණ පළමු කතාමාවේ 01 Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල මුලින්ම ප්‍රාර්ථනා කරනවා..ඔන්න ඉතින් අලුත් අවුරුද්දේ අරගෙන එන පලවෙනි උපැසිරැසිය තමයි මෙහෙම ඔයාලට අරගෙන එන්නේ...ඉතින් මේක අලුතෙන්ම නිකුත් උන කතාමාලාවක් .මේ වෙද්දී...
The Last Hour (2021) 1 වැනි හා 2වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
කොහොමද ඉතින් කට්ටිය,ඔන්න ඉතින් අද ඔයාලට අරගෙන ආවේ අලුතෙන්ම ආපු හින්දි වෙබ් සීරීස් එකක්,හින්දි කිව්වාම දැන් ගොඩක්ම සීරීස් එන්නේ Crime, thriller,Drama වගේ ඒවනේ,ඉතින් ඔන්න ඒ ඒකාකාරි බවෙන් මිදිලා Amazon...
Criminal Justice (2018) S01 Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඉන්දියානු රූපවාහීනී කතාමාලා දැන් ගොඩක් සිනමා රසියන් අතරේ ජනප්‍රියයි. ජාත්‍යයන්තර මට්ටමේ ගුණාත්මකභාවයකින් දැන් ඉන්දියානු රූපවාහිනී කාතාමාලාත් නිර්මාණය වෙන නිසා පෙර නොතිබූ ප්‍රේක්ශක ආකර්ණයක් දැන් දැන් ඉන්දියානු රූපවාහිනී කාතා මාලාවන්ට...
Gehraiyaan (2017) S01 සිංහල උපසිරැසි
Vikram Bhatt කිව්වහම කවුද නොදන්නෙ? හොරර් චිත්‍රපට කාණ්ඩයේ බොලිවුඩ් චිත්‍රපට බලන කෙනෙක් නම් ඔහුව නොදැන ඉන්න විදිහක් නෑ.ඉතා ජනප්‍රිය හොරර් ගණයේ චිත්‍රපට ගණනාවක්ම ඔහු අතින් තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ.අද...
Little Things Season 2 (2017) රුපවාහිනි කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
Little Things Season 2 Sinhala Subtitle
කථා සමයන් 4කින් යුතු, කථාංග 29කින් යුත් Little Things කියන හින්දි භාෂාමය කථා මාලාවේ දෙවන කථා සමයට සිංහල උපසිරැසි අරගෙනයි මේ ආවේ.. මෙහි කොටස්...
Bhram (2019) සිංහල උපසිරැසි සමඟින්
zoom රසිකයන්ට අපි හැමදාම ටීවී සීරියස් එකක් දුන්නොත් ඔක්කොම කොටස් ටික එක පාරම දෙනවනේ,ඉතින් අදත් අරගෙන ආවේ ZEE5 විසින් විකාශනය කරපු සුපිරිම හින්දි වෙබ් සීරියස් එකක්,කොටස් 8 කින් සමන්විත...
Parchayee (2019) 6 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
1859 ඉන්දීයා යටත් ව්ජිත කාලයේදී මහාරාජ් දිග්ගම්බාජ් සිං කියල රජ කෙනෙක් ඉදල තියෙනව,ඉතින් දවසක් මේ රජතුමාව බ්‍රිතාන්‍යයන් විසින් මරන්න නියම කරනවා,බ්‍රිතාන්‍යයට ද්‍රෝහිවුනා කියල,ඒත් දිග්ගම්බාද් සිං කියන්නේ අත්භූත බලයක් තියෙන...
Parchayee (2019) 7 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
ජයන්ත් එක්තරා වනාන්තරයකට එන්නේ,ඒ වනාන්තරේ මැද විශාල සංවර්ධන ව්‍යාපෘතියක් සදහා සැලැස්මක් සකසන්න,ඉතින් මෙයා මෙහෙට ආවට පස්සේ නවතින්න ලැබෙන්නේ සුන්දර ස්ථානයක,මෙහෙම ඉද්දි තමයි මෙයාට හමීදා කියල සුන්දර යුවතියක් හම්බවෙන්නේ,ඉතින් හමීදා...
The Last Hour (2021) 3 වැනි හා 4 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
ඔන්න ඉතින් පරක්කු කරන්නෙ නැතිවම ඔයාලට අරගෙන ආවා The Last Hour කතාමාලාවේ ඊලග කොටස් දෙක,ඉතින් ඔයාල දකින්න ඇතිනේ මුල් කොටස් දෙකෙන් දේව්ට මොන වගේ බලයක්ද තියෙන්නේ කියල..ඒවගේම දේව් අනිත්...