More

    Parchayee (2019) 2 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    කොටස් 12කින් සමන්විත parchayeeකතාමාලාවේ දෙවනි කොටස තමයි ඔයාලට අද අරගෙන එන්නේ මේ පාර කතාවේ නම තමයි The Wind On The Haunted Hill එහෙමත් නැත්නම් හොල්මන් කන්දේ සුලඟ කතාව ගැන කිව්වොත්.....