spot_img
spot_img

Chaavu Kaburu Challaga (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අදත් එහෙනම් තවත් අලුත් චිත්‍රපටියක් තමයි අරන් ආවේ. නමින් “චාවු කබුරු චල්ලගා” “සුභ මරණ ආරංචියක්” කියලා තමයි කියවෙන්නේ. ROM-COM ඝණයට අයති මේ චිත්‍රපටියේ කාර්තිකේයා සමගින් ලාවාන්‍යා ත්‍රිපාති ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා.

මේ චිත්‍රපටියේ කැම් පිටපත කාඩ් පැක් එකක් නම් HD පිටපත, අනපු කාඩ් කූට්ටම වගේ. ඒ කියන්නේ සිද්ධි සේරම මාරු වෙලා තියෙන්නේ. ඇයි කියලා දන්නෙ නෑ මුල ඒවා අග, අග ඒවා මුල වගේම සිංදු ගණනාවක් අයින් කරලා තියෙනවා. තව කියනවනම් අලුත් දෙබස් එකතු කරලා වගේම තිබ්බ දෙබස් ගොඩක්ම කුට්ටි පිටින් අයින් කරලා තියෙනවා. සින්ක් කරන්න පණ ගියා. මගෙ අදහස අනුව කැම් පිටපතේ පිළිවල සාර්ථකයි. වගේම ලස්සන සිංදු ඔක්කොමත් තිබුණා. මේ HD කොපියේ සංවේදී සිද්ධියක් පවා අයින් කරලා.

හරි එහෙමනම් කථාව ගැන කියනවනම් මේක මිනී අදින වාහන ඩ්‍රයිවර් කෙනෙකුගෙයි, ළමයිට උපත දෙන නර්ස් කෙනෙක්ගේ කථාවක්. බාල් රාජු කියන්නේ නූගත් මිනී වාහනේක ඩ්‍රයිවර් කෙනෙක්. ඉතිං මොහුට අවමංගල්‍යකදි මුණ ගැහෙන ගැහැණු ළමයෙක්ට පිස්සු වැටිලා වද දිදී පස්සෙන්ම යනවා. ඇත්තටම කියනවනම් පිස්සෙක්. කිසිම බරක්පතල නැති හාදයෙක්. නර්ස් එහෙම නැත්නම් මල්ලිකා කියන්නේ… කවුද කියලා ඔයාලම බලන්න. ස්පොයිල් වෙනවා. ඇත්තටම මේකෙ කතාව කියන්න බැහැ. ස්පොයිල් වෙනවා.

සංවේදී තැන් සමගින් හිනා වෙවී බලන්න පුලුවන් ලස්සන කථාවක් තමයි මේකෙ තියෙන්නේ. වෙනද වගේ නිකම්ම කෙල්ලෙක් පස්සෙ යන එකක් නෙවෙයි. හරි එහෙනම් බලන්නකො. ඒවගේම මේකෙ සියළුම ගීත උපසිරැසි ගන්වලා තියෙන්නේ වගේම ලහිරු අයියා මැද්දක්කරේ තියෙන දිගම සිංදු දෙක ගහලා දුන්නා. ඔහුටත් ස්තූතියි. අදට යන්නම්. ආයෙ හමුවෙමු.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Chaavu Kaburu Challaga (2021) සිංහල උපසිරැසි” Chaavu.Kaburu.Challaga.(2021).Sinhala.Subtitle.rar – Downloaded 7919 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply to sudarshana Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram