spot_img

Chandu Champion (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Chandu Champion (2024) Sinhala Subtitle

අද අපි ඔයාලට අරගෙන එන්නේ ඉන්දියාවේ පළවෙනි පැරාඔලිම්පික් රන් පදක්කම් ලාභියා වන මුරලිකාන්ත් පේට්කර්ගේ
කතාව. මුරලි පොඩි කාලෙ දැක්ක ක්‍රීඩකයෙකුගේ ජයග්‍රගනයක් තමයි මේ ඔක්කොටම මූලාරම්භය වෙන්නේ. ඉතින් අනාගත දොස්තරලා, සොල්දාදුවන් මැද්දේ හැමදාම විබාගයෙන් ෆේල් වෙන එයාට ඕන වෙන්නේ අර වගේ පදක්කමක් තමන්ගේ රටට අරන් එන්න.

මුරලිගේ විබාග ප්‍රතිපල එන දවසෙත් එයාට තරගයක් වැටිලා තිබුනා, ගමේ මිනිස්සු පරාජිත ශූරයා කියලා හදුන්වපු එයාව විභාග ප්‍රතිඵල බලන්න එයාගේ තාත්තා කනෙන් අල්ලගෙන එක්කන් ගියේ,පාස් වුනොත් රෙස්ලින් ක්‍රීඩා කරන්න දෙනවා
නැත්තම් ඔය වචනෙවත් ආයෙ කියන්න තහනම් කියලා. ඒත් මෙයා එතනින් මාරු වෙලා ගිහින් කොහොමහරි තරගය දිනනව ඉතින් එතනින් තමා අඔඒ මුරලිගේ ජයග්‍රහන මාලාව පටන් ගන්නේ.

ඉතින් මේ ගෙදර ,ගමේ බාධකත් එක්ක ඔලිම්පික් පදක්කම වෙනුවෙන් වෙහෙසෙන මුරලිගෙ ජීවිත කතාව වටා ගෙතුනු මේ චිත්‍රපටය කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක් කියලා නම් කියන්න පුලුවන් ඉතින් ආරාධනා කරනවා නරඹන්න චන්දු චැම්පියන් තවත් මේ වගේ උපසිරැසියකින් හමුවෙමු.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

සහන් ඉඳුවර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

  1. ගොඩක්ම ස්තූතියි සහන් ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram