More

    Chekka Chivantha Vaanam (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    දමිළ සිනමාවෙ සුපිරි නළු නිලියන් දසදෙනෙක් දාල හොලිවුඩ් සිනමාවට අභියෝග කරමින් සාර්ථකවම නිර්මාණය කරපු දමිළ සිනමා පටයක් කිව්වොත් නිවැරදියි මොකද Director Mani rathnam හැම නළුවෙක් ගෙන්ම ගන්න ඕන උපරිම හැකියාව ගැනීමට උත්සහ කරපු චිත්රපටයක් විදියට තමයි මම මෙය දකින්නෙ. ඒවගෙම මනිරත්නම් ශූරීන්ගෙ යට ගියපු හැකියාවන් පෙන්නපු චිත්රපටයක් තමා මේක. මේ චිත්රපටයෙ සංගීතය ඊට දෙවැනි වී නැත එය නිර්මාණය කරල තියෙන්නෙ A.R Rahman විසින්. සින්දු හයකින් සමන්විත මේ Album එකේ Mazhai Kuruvi සින්දුව ඉතාමත් ජනප්රිය එකක් බවට පත්වී තිබෙනව.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Chekka Chivantha Vaanam (2018) සිංහල උපසිරැසි” Chekka.Chivantha.Vaanam.(2018).Sinhala.Subtitle.rar – Downloaded 254 times – 41 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram