today-is-a-good-day
More

    Chi La Sow (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    හැරෙන හැරෙන අතින් “කසාදෙ කවද්ද, කසාදෙ කවද්ද” කියල අහන වටපිටාවක්. ගෙදරට පය තිබ්බ ගමන් මනාලියන් ගැන දොඩවන දෙමාපිය දෙපළක්. මේ සේරම මැද්දෙ අවුරුදු 5ක් යනකම් කසාද නම් බදින් නෑ කියන අර්ජුන් නම් කොල්ලෙක්. මව විසින් සොයා දෙන *යෝජිත සම්බන්ධයක්*.. ඒ ගැහැණු ළමයට විනාඩි 10ක් යන්න කලින් අර්ජුන් කැමති වෙනවා කියලා මව කරන අභියෝගයක්.එයට විනාඩි 5න් අකමැතියි වෙන බවට පුතා මවට පෙරලා කරන අභියෝගයක්.

    ඉතිං ඇරඹුණා එසේනම් තනි දිනයේ කථාව. මේක එක් රැයක කථාවක්. සියල්ලම එක් රැයෙන් නිමාවෙන කථාවක්.
    කෝටි දෙකක විතර බජට් එකකින් කරන්න පුළුවන් වුන ප්‍රේක්ෂක හදවත් වල තවමත් ජීවමාන වන කතන්දරයක්
    තමයි මේක. අධ්‍යක්ෂනය වගේම තිර රචනය Rahul Ravindram විසින් සහ නිෂ්පාදනය Akkineni Nagarjuna
    සමගින් Jaswanth Nadipalli අතින් සිදු වෙන අතර සිනෙමාරූපණය M.Sukumar අතින් නිම වෙලා තියෙනවා.

    Sushanth සමඟින් Ruhani Sharma (1st one(telugu)) රංඟනයෙන් දාය වන මෙය 66th National Film Awards උළලෙන් “හොදම තිර රචනයට” හිමි සම්මානය දිනා ගන්නවා. මේ වන විට IMDb දර්ශකය 7.8ක් කරකවල තියෙන 2018 නිකුත් වුනු මේ චිත්‍රපටිය Romance/Comedy ඝණයට අයත් වෙනවා. මේ වෙනකොට හුඟක් අය බලලා තියෙනවා වගේම අලුත් අය නම් මගෑරන් ඇති. එහෙනම් ඔයාලත් බලන්නකො මේ “මනාලිය” ෆිල්ම් එක. සියළුම ගීතත් උපසිරැසි ගන්වලා තියෙන්නෙ.

    *ටැමිල්රොකර්ස් පිටපත් සඳහා පමණක් උපසිරැසිය සහය දක්වයි.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Chi La Sow (2018) සිංහල උපසිරැසි” Chi.La.Sow.(2018).Sinhala.Subtitle.rar – Downloaded 1871 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..ජයෙන් ජයම වේවා!!

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    3. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
      ජයවේවා! 👍

    Leave a Reply to Supun Kaushalya Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram