More

    Chithirai Sevvaanam (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඉතින් කොහොමද කස්ටිය.. ඔන්න එහෙනම් මම ආයෙත් මගේ ස්ටයිල් එකේ සබ් ට්‍රැක් එකට බැස්සා.. ( ඒ කියන්නේ ගතයුත්තක් තියෙන ෆිල්ම් එකක් කරා ) ඔන්න එහෙනම් මම මේ සැරේ අරන් ආවේ Samuthirakaniගේ අලුතින්ම ආපු ෆිල්ම් එක.. මට ඒක ගැන පොඩි විස්තරයක් කියන්න තියෙනවා..

    කම්මැලි වෙලා එපා වෙලා කරන්න දෙයක් නැතුව ඉන්නකොට මම YouTube එකේ ටැමිල් ෆිල්ම් එහෙක Trailer එකක් දැක්කා.. Samuthirakani ගේ ආයේ ඉතින් එයාගේ ෆිල්ම් එකක් කියන්නේ ඩෙෆා  ගතයුත්තක් මෙසේජ් එකක් තියෙනවාම තමයි… ඔන්න ඉතින් ඒ ෆිල්ම් එකේ Trailer මම බලපු ගමන් මට ඒක කරන්න පට්ට සැටිස් මම ඉතින් ෆිල්ම් එක 3 රිලීස් වෙනවා කියලා තිබ්බ නිසා කවර් ෆොටෝ එකත් හදලම තියාගත්තා.. ( ඔව් ඔව් උඩ කවරෙත් මගේ වැඩක් තමයි හොඳයි නේද ? ) ආ Trailer එක බලද්දී ඒකෙ Samuthirakaniගේ දුවට ඉන්න කෙල්ලගේ පෙනුම නිකන් ටිකක් Sai Pallavi ත් වගේ.. අඩේ පස්සේ බලද්දී ඒ Sai Pallavi ගේ නංගිනේ.. මේක එයාගේ පලවෙනි ෆිල්ම් එක.. අවුලක් නැහැ ඇක්ටින් වාසි.. ( මම එයා නිසා නෙමෙයි බැලුවේ හැබැයි එකෙන්ම Samuthirakani නිසා ) හරේ මගේ කතාව ඇති.. දැන් ෆිලුමේ කතාවට යමු…

    බැහැ එක්කෝ ෆිල්ම් එකේ කතාව කිව්වොත් අර රියල් ෆීල් එක කුතුහලේ නැතිවෙනවා… ඒ නිසා මම කතාව කියන්නේ නැහැ… ඒත් එක දෙයක් මේ ෆිල්ම් එක පට්ට මෙසේජ් එකක් තියෙන ලඟදි ආපු දෙමල ෆිල්ම් වලින් පට්ටම වාසි ෆිල්ම් එකක්… අනිවා මේක කියෙව්වා නම් ෆිල්ම් එක ඩෙෆා අරගෙන බලන්න මම වගකියනවා සෙට් නැද්ද බලන්නකෝ ෆිල්ම් එක ( සෙට් නැත්තන් ඔන්න තියෙනවා යට කමෙන්ට් දාන්න ඉඩක් බැනගෙන යන්න )

    ” අපි නොදැන ” සොරි ඒක ඔයාලා කියලා වෙනස් වෙන්න ඕනේ මම හොඳ ළමයෙක් ” ඔයාලා එක එක අයගේ ලීක් වෙන ඒවා ජොලියේ ෂෙයාර් කරනවා නේද හතර වටේ නිකන් හරි හිතලා තියෙනවද ඒ වීඩියෝ වල හරි ෆොටෝ වල හරි ඉන්න ඒ කෙනාට ඒක කොච්චර බලපානවද එයාගේ අම්මා තාත්තට ඒක කොච්චර බලපානවද කියලා ? මේකේ තියෙන්නේ ඒක ගැන හොඳ පාඩමක්…

    එහෙනම් අරගෙන බලන්න මම ජොලියේ කිව්වට මේක පට්ට ආදර්ශමත් ෆිල්ම් එකක් ඩෙෆා බලන්න
    එහෙනම් ආයේ එන්නම් ඈ… ගුඩ් ගුඩ් බායි!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Chithirai Sevvaanam (2021) සිංහල උපසිරැසි” Chithirai.Sevvaanam.(2021).Sinhala.Subtitle.rar – Downloaded 3999 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නාරා
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    7 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    2. ඔබටත් ඔබේ පවුලේ සැමටත් #2022 අවුරුද්ද සුභම සුභ අලිත් අවුරුද්දක් වේවා🥰🤍

    Leave a Reply to Achi Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram