spot_img

Christy (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Christy (2023) Sinhala Subtitle

 

මැතිව් තෝමස් සමඟින් මලවිකා මෝහන් ප්‍රධාන චරිතයෙන් හැඩවෙන Romance , Drama ඝණයට අයත් Christy (2023) චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි ආවේ. මේක සත්‍ය කථාවක් ඇසුරෙන් හදලා තියෙන චිත්‍රපටයක්. ඒ නිසා අපිට මුකුත් කියන්නත් බෑ.

රෝයි කියන්නේ ඉගෙනීමට උනන්දුවක් නැති කොල්ලෙක්. ගෙදර අයගෙ බල කිරීමට මොහු ටියුෂන් පන්තියකට යනවා, ළග ගෙදරක තියෙන. ඒ පන්තිය කරන්නේ මොහු වෙනුවෙන්මයි. ඉතිං ගුරුවරිය තමයි ක්‍රිස්ටි. ටික කලක් යනකොට මේ ගුරු ගෝල මිතු දම දැඩි වෙනවා.

ක්‍රිස්ටිගෙ හැමදේටම රෝයි උදව් කරනවා. ඉතිං ඔහොම ඉන්නකොට තමයි රෝයිට ගුරුතුමිය ගැන ආදරයක් ඇතිවෙන්නේ. මොහු මේක ඇයට පවසනවත් එක්ක. ටික දවසක් යනකොට ඇය ඉල්ලපු රස්සාව මාලදිවයිනෙන් හම්බවෙනවා. ඉතිං ඇය එහේ යනවා. රෝයි මෙහේ තනිවෙනවා.

කොහොම නමුත් ඇයව අතාරින්න සූදානමක් නැති රෝයි, ඇයව සොයන් යන්න තීරණය කරනවා. ඔහොම තමයි කථාව යන්නෙ. එහෙනම් බලන්නකො.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • IDX ලෙස පමණක් උපසිරැසි නිකුත් කර ඇත

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

 

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. මලයාලම් ෆිල්ම් දෙන එකට නම් පට්ට ලව් හාද
    දැන් ඉන්දියන් ෆිල්ම් ෆිල්ඩ් එකෙන් ගුනාත්මක බවින් ඉහලින්ම ඉන්නේ මලයාලම් තමයි
    එල 👍

  2. ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. කවුද බොලේ මෙකට සබ් එක දිපු දෙයියා… තවම හොල් වල යනවා… එත් හොද කොපි තිබුනා මන් ගත්තේ නැ තවම සබ් නැති නිසා eng එකක්වත්.. දැන්මම බානවා ෆිල්ම් එක උම්මා කොල්ලෝ වැඩි වැඩියෙන් මලයාලම් වලටම සබ් කරහන්…

  4. බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram