spot_img
spot_img

Churuli (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

science fiction, mystery, thriller ඝණයට අයත් IMDb 7.2 ක් ලබාගෙන ඇති, Churuli නම් මලයාලම් චිත්‍රපටයට උපසිරැසි අරගෙනයි මේ අවේ. ගොඩක් අය එනකම් ඉදපු එකක් තමයි මේක. මෙහි රංගන ශිල්පීන් ගත්තම,

Chemban Vinod Jose as Anthony
Vinay Forrt as Shajivan
Jaffar Idukki as Micheal
Joju George as Thankan
Soubin Shahir as Mayiladuparambil Joy වශයෙන් දක්වන්න පුළුවන්.

15th Asian Film Awards හි සම්මාන දෙකකටම නිර්දේශත් වුනා මේක. කතාව පැත්තට ගියහම, යම් පොළිස් නිළධාරීන් දෙන්නෙක් සිවිල් පිට යම් ගම්මානෙකට යනවා අපරාධකාරයෙක්ව අල්ලන්න කියල. ඇත්තටම ටිකක් අමුතු ඩයල් දෙකක්. ගමක් කිව්වට ඝණ කැලෑවක්.. මෙයාලා ඉන්න තැනක් ප්ලෑන් කරන් ගියත්, ඒක අවුල් ගිහින්, අන්තිමේ කැලේ මැද්දෙ රා කඩේක වැඩ කරන්න වෙනවා. මේ වැඩ කරන ගමන් අර අපරාධකාරයා ගැන හොයන්න ගන්නවා.. ඒත් මේ ගමේ මිනිස්සු හරිම අමුතුයි.. නරක වචන වැඩිපුරම කතා කරන්නේ.

ගමේ බොහෝ කට කතා තියෙනවා. චිත්‍රපටිය ඇරඹෙන්නෙම එහෙම අවතාර කතාවකින්.. සමහරු පිටසක්වල ජීවීන් කියලත් කියනවා.. ඒත් අපේ මූළික සිද්දිය අපරාධකාරයා අල්ලන්න ආපු පොළිස් නිළධාරීන් දෙන්නා.. කවුරුවත්ම පොළීසියෙන් කියලා දන්නෙත් නෑ මෙයාල…  ඒත් මෙයාල පැටලෙන්නෙ වෙන අවුල් ජාලෙක… ඔයාලම බලන්නකො.

මෙහි එන භාෂාව තරමක් වෙනස් ආකාරයේ මලයාලම් වචන බව කරුණාවෙන් සලකන්න. ඇත්තටම එක වචනයක්වත් තේරෙන්නෙ නෑ. පුළුවන් උපරිමෙන් ගහලා තියෙන්නේ. බලන්නෝ එහෙනම්.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Churuli (2021) සිංහල උපසිරැසි” Churuli.(2021).Sinhala.Subtitle.rar – Downloaded 3956 times – 862 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

10 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. oyalage website eke thiyana lokuma adupaduwa thama film eke IMDb rating eka danne nethi eka athem film vala dala thiyanava namuth bahutharayak films eka dala ne puluwannam e adupaduwa niwaradi karaganna jaya wewa

Leave a Reply to madusanka Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram