today-is-a-good-day
More

    Citadel (2023) 1 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Citadel (2023) Sinhala Subtitle

    Citadel season 01 Sinhala Subtitle

    Action-adventure, Drama, Science fiction, Spy thriller, Techno-thriller කියන ශාරනයන්ට අයත් සුපිරි කතාවක් බලමුද? එහෙනම් අද අරගෙන ආවේ Citadel කියන අද උදේ නිකුත් වුනු ඉංග්‍රීසි භාෂාමය කථා මාලාවේ පළවෙනි කොටසත් අරගෙන. අද උදේ කොටස් දෙකක් නිකුත් වුනා. ඒවගේම සති පතා කොටස වශයෙන් ඉතුරු කොටස් ටිකක් රිලීස් වේවි. එතකොට ඒවටත් උපසිරැසි ගේනවා.

    සිටඩෙල් කියන්නේ ඔත්තු සේවයක්. කිසිවෙකුට පක්ෂපාතී නැති අය පිරිසක්. ජන යහපතට තමයි
    වැඩ කරන්නේ.. ඒත් යම් පාවා දීමක් නිසා, සිටඩෙල් ඇදගෙන වැටෙනවා වගේම සිටඩෙල්හි තාක්ෂණික උපක්‍රමයන් ඇතුළුව නියෝජිත පිරිසද ඝාතණය වෙනවා. නමුත් ලෝකයක් විනාශ කරන්න පුළුවන් තරමෙ සිටඩෙල්හි රහස් අඩංගු සූට් කේස් එකක් තවමත් ඉතුරුව පවතිනවා වගේම එය සොයාගන්න යම් යම් අය පොරකනවා.

    ඉතිං සිටඩෙල් වලට උනු ප්‍රහාරයෙන් අපෙ වීරයාගේ මතකයව අහිමිව යනවාත් එක්කම ඔහු යළිත් අපට පෙන්වන්නේ වසර 8කට පසු කාලයකින්. ඉතිං ඔහු රහස් නියෝජිතයෙක් කියලා ඔහුවත් දන්නෙ නෑ. ලස්සනට ළමයෙක් බිරිදක් එක්ක දිවිය ගෙවන් යන ඔහු අතරට නැවතත් ප්‍රහාර එල්ල වෙන්න ගන්නේ නොහිතන අයුරින්..

    ඉතිං සිටඩෙල් වලට කුමක් වෙයිද , මතකය නැති මේ නියෝජිතයට පුළුවන් වෙයිද නැවත සිටඩෙල්හි සූට්කේස් එක ආරක්ෂා කරගන්න.

    අපෙ ප්‍රියංකා චොප්‍රාත් ප්‍රධාන රංගනයකින් දායක වෙනවා. එහෙනම් දෙවෙනි කොටසත් අරගෙන ඉකමනට එන්නම්.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් තුලින් ලබාගත හැක

     

    Download “Citadel E01 සිංහල උපසිරැසි” Citadel.(2023).S01.E01.Sinhala.Subtitle.rar – Downloaded 2240 times – 17 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    7 COMMENTS

    1. පට්ට වැඩක් බොසා…
      …බොහෝම ස්තූතියි උපසිරැසියට…

    2. ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    3. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    4. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
      සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
      Typing හැකියාව හා English දැනුම තව තවත්
      වැඩිවේවා…✌

    Leave a Reply to Arawinda Sunimal Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram