spot_img

Cobweb (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Cobweb (2023) Sinhala Subtitle

 

සුබ දවසක් වේවා Zoom.lk වෙබ් අඩවියට පැමිණෙන හැමෝටම එහෙනන් ඔන්න ගෙනාවා එහෙනන් අද සුපිරි Surivival / Thriller ෆිලුමක් මේක ඇවිත් ලතින් ඇමරිකන් චිත්‍රපටයක් නිකුත් උනේ පසුගිය සතියෙදී මේක ඉතින් Shark ෆිලුම් පිස්සන්ට සුපිරියක් වෙයි…

මේක අධ්‍යක්ෂණය කරන්නෙ ලතින් ඇමරිකන් චිත්‍රපට අධ්‍යක්ෂක Marcus Adams විසින් මෙයා තාත්වික දර්ශන චිත්‍රපටය පුරාම පෙන්නන්න ලොකු ගේමක් ගහල තියෙනවා කියලා පේනවා රේටින්ග්නම් පොඩ්ඩක් අඩුයි ඒ උනාට අහක දාන්න පුලුවන් ෆිලුමක් නෙවෙයි නිසාත් Shark ෆිලුම් පිස්සන්ට මේක මඟාරින්න හිතෙන එකක් නෑ කියලා හිතෙන නිසාත් මේකට සබ කලා ඔන්න….

කතාව මෙහෙමයි….

නයෝමී සහ ජැක් කියන්නෙ සංචාරක යාත්‍රාවක් හිමි පෙම්වතුන් මෙයාලා කරන්නෙ කැරිබියන් දූපත්වල සංචාරකයන්ට යාත්‍රාව කුලියට දෙන එක ඉතින් මෙහෙම බිස්නස් එකකට සෙට් උනු වෙලාවක යාත්‍රාව කුලී කාරයාට නයෝමී භාරදෙන්න යද්දි වෙන සිදු වීම් කිහිපයක් තමයි මේකෙන් කියවෙන්නෙ මේකේ කිමිදුම් සීන් ටිකනම් පට්ට කොලිටියි …

ඒනම් හැමෝම බලන්න ගිහින් එන්නම් තව උපසිරැසියකින් බුදු සරණයි….

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති  YTS අඩවියේ HD පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

එස්.ඩිල්මිත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram