More

    Columbus (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    සුභ දවසක් වෙවා කියලා මුලින්ම හැමෝටම කියනවා..මේ අරන් එන්නෙ මෙගේ 2වෙනි උපසිරැසි ගැන්වීම…අද දවස මට විශේෂයි. මොකද අද මගේ උපන් දිනේ…ඉතින් මම් තීරනය කලා ඔයාලට තෑග්ගක් දෙන්න..ඒක තමා මේක…

    මේ ෆිලුම ඇවිල්ලා තින්නෙ.2015 දි….සුපිරි පන්නයේ ලව් ස්‍ටොරියක තමයි.. කතාව පැත්තට හැරුනොත් බලනකොටම ඔයාලට ඇහෙන්නෙ ඉන්දු ඉන්දු කියල කෑ ගහන හිරේ ඉන්න කොල්ලෙක් ..ඒ අශ්වින්….අශ්වින් හිරේ යන්නෙ ආදරේ වෙනුවෙන් තමා….ඉන්දු කියන්නෙ මෙයාගෙ පෙම්වතිය…අශ්වින් හිරේ ඉදන් අවුරුදු 2කට පස්සෙ තමා එලියට එන්නෙ….මේ අතරෙ ඉන්දුට මොනා වෙලා තියේද? ඇයි අශ්වින් හිරේ ගියේ? මේ දෙන්නට මැදි වන නීරු කවුද? තුන් කොන් ආදරයක්වත්ද?……මේ පට ලැවිලි ටික ලිහා ගන්නන්ම් ෆිලුම බලන්නම වෙනවා….
    තවත් උපසිරැසියකින් හමුවෙමු….

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Columbus.(2015).Sinhala.subtitle.rar – Downloaded 604 times – 52 KB

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram