spot_img
spot_img

Commando 2 (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේකත් අරන් එන්න පරක්කු උනා හරියටම දවස් 8ක් විතරම පමා වුනා මොනා කරන්නද අපි කෙලින් කටින් ඉන්නත් එපැයි සබක් කරන්නත්… කොහොම හරි ඔයා Commando චිත්‍ර‍පටිය බලලා තියන කෙනෙක් නම් මේ චිත්‍ර‍පටිය ගැන අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නැති වේවි. නිකමට හරි ඔයා පලවෙනි චිත්‍ර‍පටිය නරඔලා නැත්නම් ඒක අවුලක් වෙන්නේ නැහැ දෙවැනි කතාව බලන්න. මොකද පලවෙනි චිත්‍ර‍පටියේ පුංචි දෙයක්වත් දෙවැනි චිත්‍ර‍පටියේ අන්තර්ගත වෙන්නේ නැති නිසා. දුෂ්ට චරිතයකින් සිනමාවට පිවිසිලා දැන් ප්‍ර‍ධාන නළුවාගේ චරිතය කරන විද්‍යුත් ජම්වාල් තමයි මේ චිත්‍ර‍පටියෙත් ප්‍ර‍ධාන චරිතයට රංඟනයෙන් දායක වෙන්නේ… මිට අමතරව Adah Sharma,Esha Gupta,Freddy Daruwala මෙහි රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් ඉන්දියාවේ රුපියල් 500 හා 1000 නොට්ටු දැන් මාස කිහිපයකට පෙර අවලංගු කලා මතක ඇති. එහෙම කලේ කළු සල්ලි ජවාරම් නවත්තලා දාන්න. ඒ සිදුවිම පාඨක කරගෙන තමයි මේ පාර කමාන්ඩෝ චිත්‍ර‍පටිය දිඟ හැරෙන්නේ. මේ කළු සල්ලි ජවාරම් වල මහා මොළකාරයා තමයි විකි චඩ්ඩා කියන්නේ. මේ මහා මොලකරු කොටුකරගැනිමේ මෙහෙයුම තමයි මේ චිත්‍ර‍පටියේ තියෙන්නේ. කතාව තැනින් තැනට කුතුහලය දෙන්න හදලා තියන නිසා මං විස්තරයක් කරන්න යන්නේ නැහැ. අරගෙනම බලන්න. එහෙනම් තවත් චිත්‍ර‍පටියකින් හමුවෙමු.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති ඩිවිඩි පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

Download “Commando 2 (2017) සිංහල උපසිරැසි” Commando.2.(2017).Sinhala.Subtitle.rar – Downloaded 634 times – 34 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains abo

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
Traveler 🚶Train Lover 🚂
emotional eater 🍝🥪
MI Fan 📱MI 9T PRO user

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram