spot_img
spot_img

Consumed (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Consumed (2024) Sinhala Subtitle

 

කොහොමද හැමෝටම ඔන්න එහෙනන් අද අරගෙන ආවේ අලුත්ම Horror ටයිප් එකේ චිත්‍රපටයක් මේක නමින් ” Consumed ” මේක මේ වෙද්දි IMDB දර්ශකයේ 5.2 / 10IMDB අගයක් අරගෙන තියෙනවා කොහොම උනත් ත්‍රාසජනක චිත්‍රපට වලට ආස අය මේක අතාරින එකක් නෑ කියලා මම හිතනවා ….

මේකෙ නළු නිළියන් ගොඩ දෙනෙක් නෑ චරිත තුනක් වටා තමයි කතාව ගෙතෙන්නෙ මේක අධ්‍යක්ෂණය කරන්නෙ Horror චිත්‍රපට සඳහාම වෙන්වූ අධ්‍යක්ෂකවරයෙක් උනු Mitchell Altieri මහත්තයා හැබැයි මෙයා අධ්‍යක්ෂණය කරපු කිසිම චිත්‍රපටයකට සාර්ථක වෙන්න බැරි වෙලා තියෙනවා වසර කිහිපයකට පසු තමයි මෙයා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නෙ ඒකත් අඩුම පිරිවැයකින් සහ චරිත තුනක් පමණක් යොදාගනිමින් තමයි …..

ඉතින් කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්…..

ජේ කියන්නෙ තමන්ගෙ බිරිඳට පණ වගේ ආදරේ කරන කෙනෙක් මෙයාගෙ බිරිඳ තමයි බෙත් මෙයාට කැන්සර් එකක් තියෙනවා ඒ හින්දා එයාව සතුටින් තියන්න ඕනෙ නිසා ජේ මෙයාවත් එක්කගෙන කෑම්පින්ග් යනවා ඉතින් ඔහොම ගියාම ඒ කැලෙන් රෑ වෙද්දි අමුතු අමුතු සද්ද ඇහෙන්න ගන්නවා බෙත්ට නපුරු හීන පේන්න ගන්නවා ලොකු ගොරවන හඬක් තමයි ඇහෙන්නෙ ඉතින් මෙතනින් එහාට මම කතාව කියන්න යන්නෙ නෑ හොදේ…..

එහෙනන් ෆිලුම බලන්නකෝ එක එක්කෙනාගෙ රස වින්දනය අනුව තමයි චිත්‍රපටයේ හොඳ නරක තීරණය වෙන්නෙ එහෙනන් තවත් චිත්‍රපටයකින් හමුවෙන්නම් ලඟදීම බුදු සරණයි කට්ටියටම …..

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

Download “Consumed (2024) සිංහල උපසිරැසි” Consumed.(2024).Sinhala.Subtitle.rar – Downloaded 489 times – 259 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

එස්.ඩිල්මිත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි ඩිල්මිත් ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. ගොඩක් ස්තූතියි ඩිල්මිත් සහෝ සබ් එකට. The Orphanage 2007 ෆිල්ම් එකට සිංහල උපසිරැසි දෙන්න පුලුවන්ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram