today-is-a-good-day
More

    Coolie No.1 (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින් අද අරගෙන ආවේ හැමෝම බලාගෙන හිටිය හින්දි චිත්‍රපටියක්…චිත්‍රපටිය තමයිVarun Dhawan සහ Sara Ali Khan ප්‍රධාන චරිත නිරූපනය කරන Coolie No. 1..ඉතින් හැමෝම දන්නවා වගේ මේක 1995 නිකුත් උන ගෝවින්දා,කරිෂ්මා කපූර් රගපාපු Coolie No. 1 එකේම නැවත ප්‍රතිනිර්මාණයක්…ප්‍රතිනිර්මාණයක් කිව්වට 1995 චිත්‍රපටියේ කතාවමයි කිසිම වෙනසක් නොකරම ඉදිරිපත් කරල තියෙන්නේ..ඉතින් චිත්‍රපටිය නිකුත් උනාට පස්සේ චිත්‍රපටියට ඉන්දියාවේ ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාරනම් එච්චර හොද ඒවා නෙවෙයි…imdb අගය ගත්තොත් එහෙම ගොඩක්ම අඩු අගයක් තමයි ලැබිලා තියෙන්නේ…ඒ ඔක්කොම එහෙනම් පැත්තකින් තියල අපි බලමු මොකක්ද කතාව කියල…

    රාජ් කියන්නේ රේල්වේ ස්ටේෂන් එකේ බඩු අදින කුලීකාරයෙක්…ඉතින් මෙයාට මේක නිසාම නම ලැබිලා තියෙනවා නොම්බර එකේ කුලීකාරයා කියල…ඉතින් දවසක් මෙයාට හම්බවෙනවා පණ්ඩිත් කියල මනුස්සයෙක්…මෙයා ලොකු පෝසත් කෙල්ලෙක්ට මනමාලයෙක් හොයන ගමන් ඉන්නේ…ඒත් ඒ මනමාලයා හොයන්නේ ඒ කෙල්ලගේ තාත්තගෙන් පලිගන්න..ඒ ඇයි කියල චිත්‍රපටිය බැලුවම ඔයාලට තේරෙයි..ඉතින් පණ්ඩිත් මේක හොදම අවස්ථාවක් කියල එයාගෙන් පලිගන්න රාජ්ව ලෑස්ති කරනවා මනමාලයා විදියට එක්ක යන්න..ඉතින් එතනින් එහාට මොකකද වෙන්නේ කියල දැනගන්නනම් අරගෙන බලන්න Coolie No. 1 …

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Coolie No 1 (2020) සිංහල උපසිරැසි” Coolie.No.1.(2020).Sinhala.Subtitle.rar – Downloaded 4941 times – 60 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to Nilush Angana Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram