More

    Darbar (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න අද අරගෙන ආවේ කවුරුත් ආශාවෙන් බලාගෙන හිටපු සුපර්ස්ටාර් රජිනි කාන්ත්ගේ අලුත්ම චිත්‍රපටිය Darbar…රජිනි කාන්ත් කිව්වොත් ඉතින් කවුද දන්නෙ නැත්තේ,දමිල සිනමාවේ රජුනේ,ඉතින් ඒවගේම කොච්ච්ර වයසට ගියත් තාම කොල්ලා වගේ අපිට දැකගන්න පුලුවන්,ඉතින් imdb 6.8 ක් අරගන්න සමත් උන 2020 ජනවාරි 8 නිකුත් උන මේ චිත්‍රපටිය සුපිරි හිට් එකක් උනා කියන්න පුලුවන්,රජිනි කාන්ත් සමග නයන්තාරා,යෝගි බාබු,නිවිතා තෝමස්,සුනිල් ශෙට්ටි,රoගනයෙන් දායක වෙනවා,
    කතාව ගැන කිව්වොත්,ආදිත්‍යය අරුනාචලම් කියන්නේ මුම්බයි වලට අලුතෙන් පත්වෙලා එන පොලිස් කමිශන්ර්,එයව මුම්බයි වලට පත් කරන්නේ මුම්බයි වල කුඩු මාෆියාව නැති කරල දාන්න කියල,ඒත් කොහොමද හරි ආදිත්යිය අරුනාචලම් එක දවසක් නගරේ ඉන්න හැම මැරයම හොයා හොයා මරන්න පටන් ගන්නවා,ඒකට මොකක්ද හේතුව,ඇයි එහෙම මරන්නේ කියල කවුරුවත්ම දන්නෙ නැ,හැමෝම දන්න එකම දේ තමයි එයා කාවදෝ හොයනවා කියන එක….ඒත් මේකේ තියෙන පුදුම හිතෙන කාරණේ තමයි,ආදිත්‍යවත් දන්නෙ නෑ කාවද මේ එයා හොයන්නේ කියල,..එහෙම වෙන්න පුලුවන්ද? ඒක බලන්නනම් චිත්‍රපටිය අරගෙනම බලන්න වෙනවා..ඉතින් ආදිත්‍යය ඇයි මේ මනුස්සයෙක් හොයන්නේ,එයා මොනාද ආදිත්‍යයට කරල තියෙනේ…එහෙනම් අරගෙන බලන්න Darbar..
    වයස කියන්නෙ අංකයක් විතරයි….ආයෙත් ඉක්මනටම හම්බවෙමු….
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  HD පිටපත් සදහා ගැලපේ
    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk
    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි❤
      …………….ජය වේවා…………….!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram