spot_img

Daughter Of The Wolf (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනං තවත් උපසිරැසියක් උස්සගෙන ආවා.. මේක 2019 අවුරුද්දෙ තමා නිකුත් උනේ නමින් Daughter of the Wolf.. IMDB හි 5.3 ක ආයක් තමා මේකට හම්බෙලා තියෙන්නෙ.. එහෙනම් කතාව ගැන පොඩ්ඩක් බලමු..

ක්ලෙයා කියන්නෙ හමුදාවෙ හිටපු නිලධාරිනියක්.. මෙයාගෙ තාත්තා මැරෙනවා.. මේ අතර ක්ලෙයාගෙ දරුවා චාලිව සෙට් එකක් පැහැරගන්නවා.. ඉතිං ක්ලෙයා කප්පම් මුදලත් අරගෙන එයාලව හම්බෙන්න යන තැනින් තමා කතාව පටන්ගන්නෙ.. සරලවම කියනවනම් මේ චිත්‍රපටයෙන් පේන්නෙ අම්මා කෙනෙක් තමන්ගෙ දරුවට කොච්චර ආදරෙයිද කියන්නෙ ඒ වෙනුවෙන් ඕනම දෙයක් කරනවා කියන එක තමා.. ඔයාලටම චිත්‍රපටය බලන්න ඉතුරු කරන්නම් එහෙනං…තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.. ඔබ සැමට සුභ දවසක්!! තේරුවක් සරණයි!!

  • ලබාදි ඇති උපසිරැසි සියළුම BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

හිමාෂ් තිලකරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram