spot_img

Dhayam (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද මම ගෙනාවේ IMDb අගය 6.6 අගයක් ගත්තු ටිකක් වෙනස්ම විදිහේ thriller ඝනයේ කතාවක් තියෙන දමිල චිත්‍රපටියක්.Santhosh Prathap, Shyam Krishnan, Jayakumar ආදී නළු නිලියෝ මේකේ රංගනයෙන් එකතු වෙනවා.

කතාව වෙන්නේ මෙහෙමයි. අශ්වින් අගස්ටින් කියන්නේ සමාගමක හිටිය CEO කෙනෙක්. එයා හැබැයි දැන් ඒකේ නැහැ. එයාට මොකක්ද මන්ද අවුලක් වෙලා සමාගමෙන් එළවලා දාන්න හදලා. ඊට කලින් එයා සමාගමේදීම ලියුමක් ලියල තියල සියදිවි හානි කරගෙන මැරිලා. දැන් ඉතින් මොනවා කරන්නද nවෙන කෙනෙක් ගන්න වෙනවනේ CEO තනතුරට. හැබැයි එයා ලියුමේ පොඩි අනතුරු ඇඟවීමක් කරලා තමා මැරිලා තියෙන්නේ. ඉතින් දැන් සම්මුඛ පරීක්ෂණයට 8 දෙනෙක් එනවා. කවුරු තේරේවිද ඔයාල හිතන්නේ? හැබැයි මේක මේ නිකන් සම්මුඛ පරීක්ෂණ කතාවක් නම් නෙමේ. ඒ නිසා මම වැඩි කතා කියන්නේ නැහැ අරන් බලන්න.අශ්වින් අගස්ටින්ට මොකෝ උනේ කියල වගේම ඔයාල හිතන අවසානයක් මේකේ තියේවිද කියල.

**මම ඕනි කෙනෙක් ඕනිම දෙයක් විශ්වාස කරනවා, හැබැයි ගෑනුන්ගේ කඳුළු නම් විශ්වාස කරන්නේ නැහැ**

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිශාදි වික්‍ර‍ම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram