spot_img

Domain (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

පිට පිටම දෙමළ ෆිල්ම් දෙකක් ගෙනාපු මම අද ගේන්නේ  ENGLISH,  Sci-Fi , Thriller කාණ්ඩයට අයිති ෆිල්ම් එකක්. මේක මගේ 3වන උපසිරැසියයි.

මේ ෆිල්ම් එකේ IMDB අගය 5.5ක්. මේකේ කතාව ගැන කිව්වොත් මාරාන්තික වෛරස රෝගයක් වැළදීම හේතුවෙන් දිවි ගලවා ගත් පුද්ගලයන් භූගතව බංකරවලට වෙලා ජීවත් වෙනවා. නමුත් මෙම පුදගලයින් එකින් එක බලන් ඉද්දිම අතුරුදහන් වෙන්න ගන්නවා. ඒ වගේම මෙම බංකර ප්‍රමාණය සීමා සහිත නිසා මේකට දාන ප්‍රමාණය තීරණය කරන්නේ ලොතරැයි දිනුම් ඇදීමකින්. ඒත් ප්‍රශ්නයකට තියෙන්නේ මෙහෙම දිනුම් ඇදීමෙන් බංකර වලට ආපු සියලු දෙනාම පේන්න හොඳට හිටියට හොඳ පුද්ගලයින් නෙමේ. එහෙනම් ඇයි මේ වගේ අයටම ලොතරැයි දිනුම් ඇදීම ඇදුනේ ? ඇයි දැන් එයාලා අතුරුදහන් වෙන්නේ? කියන ප්‍රශ්න වලට පිළිතුරු මේ චිත්‍රපටය අවසානය වෙනකොට ඔයලට ලැබෙයි. ඒ වගේම මේක අවසානය ටිකක් සංවේදී ආකාරයෙන් ඉවර කරනවා වගේ හැගීමක් තමා මට දැනුනේ. සැකයක් තියෙනවානම් කෝකටත් TRAILER එකත් බලලම ඉන්න.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

ඇන්ටන් රවීන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram