spot_img
spot_img

Drishyam 2 (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් අද අරගෙන ආවේ හැමෝම එනකම් බලන් හිටපු චිත්‍රපටියක්…
Drishya – කන්නඩ..
Drushyam  – තෙලෙගු..
Papanasam – දමිල..
Drishyam – හින්දි..
ධර්මයුද්ධය – සිoහල
Sheep Without a Shepherd – චීන…

මෙච්චර භාෂා වලින් චිත්‍රපටියක් නැවත නිර්මානය කරනවනම්,ඒකේ ඔරිජිනල් චිත්‍රපටිය කොච්චර සුපිරි නිර්මාණයක් වෙන්න ඇතිද,ඉතින් මේ ඔක්කොම නිර්මාන වලට පාදක වෙන්නේ Mohanlal සමග Meena රගපෑ Drishyam (2013) මලයාලම් චිත්‍රපටිය,මම හිතන විදියට ඔයාලත් මේ නිර්මාන වලින් එකක්ම හරි බලල ඇති..ඉතින් අවුරුදු ගානකට පස්සේ අපිට Drishyam චිත්‍රපටියේ දෙවන කොටස දැකගන්න ලැබෙනවා…පලවෙනි චිත්‍රපටිය බලපු අය දන්නවා,ජෝර්ර්කුට්ටි වරුන්ගේ සිරුර කොහෙද හැංගුවේ කියලා. ඉතින් ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා අන්තිමට තමන් නිදහස් උනානේ කියල සතුටෙන් තමයි ජෝර්කුට්ටි ඉන්නේ…

Drishyam 2 පටන් ගන්නේ හරියටම ඒ සිද්ධියෙන් අවුරුදු 6ක් ගත වීමෙන් පසු…දැන් ජෝර්ජ්කුට්ටි ලොකු සිනමාශාලාවක අයිතිකාරයෙක්,මෙයාගේ දියුණුව දැකල ගමේ මිනිස්සු ඊර්ෂියා කරන අතරේ තමයි ජෝර්ජ්කුට්ටි නොහිතන දෙයක් වෙන්නේ…ඉතින් කොහොම් හරි කතාවේ මුල් බාගය බලද්දී හිතෙන්නේ කිසිම වැඩක් නැතිව ඔහේ කතාව ගලගෙන යනවා කියල…ඒත් දෙවනී බාගේදී ඔයාට මේ කතාවෙන් ඇහැ ඉවතට ගන්න හිතෙන එකක් නෑ..මුල ඉදන් වෙන සිද්ධී ඔක්කොම එකිනෙකට සම්බන්ධ වෙන හැටි ඔයාලට බලාගන්න පුලුවන් වෙයි…ඉතින් පලවෙනි කොටසෙදී ජෝර්ජ්කුට්ටි වරුන්ගේ සිරුර පොලිස් ස්ථානයේනේ වල  දැම්මෙ…ඉතින් බලමු ඒ වල දැම්ම සිරුර පොලිසියට හොයාගන්න පුලුවන් වෙයිද කියල…

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT  ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Drishyam 2 (2021) සිංහල උපසිරැසි” Drishyam.2.(2021).Sinhala.Subtitle.rar – Downloaded 15631 times – 73 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

13 COMMENTS

  1. ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

Leave a Reply to Shane de Silva Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram