today-is-a-good-day
More

    Dybbuk (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    බොහොම කාලෙකට පස්සෙ අලුතින්ම නිකුත් උන සුපිරි ගනයේ හින්දි චිත්‍රපටියක උපසිරසි අරගෙනයි අද ආවෙ. ඔක්තෝබර් 29 නිකුත් උන මේ චිත්‍රපටිය තමයි dybbuk 2021.horror thriller යටතට අයත් මේ චිත්‍රපටිය 2017 දී මලයාලම් භාෂාවෙන් නිකුත් උන ezra 2017 කියන චිත්‍රපටයේ remake එකක් විදියට හදුන්වල තියෙනවා.නමුත් ezra චිත්‍රපටියට වඩා සුළු සුළු වෙනස්කම් ටිකක් මේ චිත්‍රපටියට අලුතින් එකතුවෙලා තියෙනවා. චිත්‍රපටියේ ප්‍ර‍ධාන චරිත විදියට සුපිරි හින්දි නළු Emraan hashmi සහ සුරූපී නිලි Nikita Dutta දායකවෙලා තියෙනවා.

    කතාවත් කෙටියෙන් කිව්වොත් සෑම් අයිසෙක් සහ මහී කියන්නේ අපේ කතාවෙ ප්‍රදාන චරිත දෙක..සෑම්ගේ ආයතනයේ අලුත් ව්‍යාපෘතියකට සෑම්ට මොරිශස් දූපතට යන්න වෙනවා,ඉතින් සෑමුයි මහීයි  මොරිශස් දූපතට ගිහින් සතුටින් ඉන්නවා, නමුත් ටික දවසකට පස්සෙ මහී පැරණි බඩු තියෙන කඩයකට යනවා, එහෙදි එයා අමුතු විදියේ පෙට්ටියක් දැකලා ඒක ගෙදර අරන් ඇවිත් විවෘත කරනවා, එතනින් පස්සෙ තමයි මුළු කතාවම පටන් ගන්නේ, ඒ පෙට්ටිය ඇරියට පස්සෙ එයාල 2ට විවිධාකාර අත්භූත සිදුවීම් රැසකට මුහුණ දෙන්න සිද්දවෙනවා මොකද ඒ පෙට්ටියට ශාපයක් කරලා ඒක ඇතුලේ ආත්මයක් හිරකරල තියෙනවා. ඒ ආත්මයේ පලිගැනීමක් සම්පූර්ණ කරගන්න දරණ උත්සහයක් තමයි කතාවේ අන්තර්ගත වෙලා තියෙන්නේ..පවුලේ හැමෝටම තප්පරෙන් තප්පරේ අමුතුම  කුතුහලයකින් මේ චිත්‍රපටිය බලන්න පුළුවන් කියල නිර්දේශ කරන්න පුළුවන්. Dybbuk (පෙට්ටියේ ආත්මය) බලන්න කියල ඔයාලට ආරාධනා කරලම මම නවතින්නම්..හැමෝටම බුදුසරණයි!!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Dybbuk (2021) සිංහල උපසිරැසි” Dybbuk.(2021).Sinhala.Subtitle.rar – Downloaded 5101 times – 598 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    තිසර දර්ශන විතාන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    8 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. බොහොම ස්තුතියි සබ් එකට. බලන්න ෆිල්ම් එකක් නැතුව හිටියේ. තැන්ක්ස්

    Leave a Reply to Shane de Silva Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram