today-is-a-good-day
More

    Edakkadu Bettalian 06 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ප්‍රේක්ෂක ඉල්ලීම මත, හුඟ දෙනෙක්ට මඟ හැරුණු ටොවීනෝ තෝමස්ගෙ “එඩක්කාඩු බැටෑලියන් සීරෝ සික්ස්” චිත්‍රපටියට සිංහල උපසිරැසියක් අරගෙනයි අපි එන්නේ. අපි දෙන්නා එකට උපසිරැසි ගන්වපු තෝමස්ගෙ තුන්වෙනි ෆිල්ම් එක තමයි මේ. SDTV කොපියකට තමයි මේ උපසිරැසිය කරලා තියෙන්නෙ.

    එඩක්කාඩු කියන්නේ කෝලිකට් වල තියෙන එක් ගම්මානයක්. ඒත් යම් පිරිසකට එඩක්කාඩු කියන්නෙ ගමකට එහා ගිය එක්තරා කාල පරිච්ඡේදයක්. නැතිනම් ඔවුන්ගේ ජීවිතෙ කොටසක්. ඒ ඇයි කියලා තමයි මේ කථාව ඇරඹෙන්නේ. ෂෆීක් කියන්නේ හමුදා සෙබළෙක්.. මොහු ගමට එන්නෙ ඉතා අඩුවෙන් තමයි. එක් වතාවක් ගමට එනකොට ගමේ තරුණ ළමයි “මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි” වෙලා ඉන්නවා කියලා දකිනවා.. මෙය නැවැත්වීමට හුගක් ප්‍රයත්න දරලා අවසානේ ඒ ළමයිව හතුරන් කර ගන්නවා..

    එඩක්කාඩු ගමේ ගුරුවරියක් හා ආලෙන් බැදෙන මේ හමුදා සෙබලා, නිවාඩුව ඉවර වෙලා නැවතත් කදවුරට යනවා. මංගල සීනු නාද වන ඔවුන්ගේ විවාහයට කළු අඳුරක් පැමිණෙන්නේ “ඉහත කී මතට ඇබ්බැහි වූවන්” ලෙසින්. ඉතිං ෂෆීක්ව මරන්න පිහියකුත් අරන් එක් අයෙක් යනවා..ඔහු අත වූ පිහිය එකපාර බිම වැටෙන්නේ ඔහුටත් නොදැනීමයි.. මොකද වුනේ කියලා ඔයාලම බලන්න.

    ඉතිං ඒකයි මේ එඩක්කාඩුව ඔවුන්ට ගමකට එහා ගිය එක් කාල පරිච්ඡේදයක් වුනේ…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති යුටියුබ් hdtv පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Edakkadu Bettalian 06 (2019) සිංහල උපසිරැසි” Edakkadu.Bettalian.06.(2019).Sinhala.Subtitle.rar – Downloaded 1707 times – 823 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to Kantha_DLA Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram