spot_img

Elemental (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Elemental (2023) Sinhala Subtitle

 

Elemental කියන්නෙ 2023 වසරේ නිකුත් වුණු ලස්සන Animation ,Comedy චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට IMDb 7.1 ක අගයක් ලැබිලා තියෙනවා.

මෙහි මූලික වශයෙන්, ගිණ්දර, ජලය , ගස් ආකාරයේ ජීවීන් ජීවත් වෙනවා. ඒ අතරින් එම්බර් කියන්නෙ අපෙ කතා නායිකාව. ඇය ගිණ්දර වර්ගයේ කෙනෙක්. ඇයගෙ තාත්තගෙන් එයාට ශොප් එක ලබා ගන්න තරම් සුදුසු තැනැත්තියක් වෙන්නයි ඇය උත්සහ දරන්නෙ. ඒකට ඇයට එක් අවස්ථාවක් ලැබෙනවා. නමුත් එතනදි ඇතී වන ජල ගැල්මක් එක්ක ඇයගෙ සැලසුම් සියල්ල විනාස වෙනවා.

වෝටර් කියන්නේ ජලය ජීවීයෙක්. ඉතින් මොහු නගර පරීක්ෂකයෙක්. ඔහු තමයි මේ ජල ගැල්මෙ කාන්දුව සිදු වුන තැන සොයන්න භාරව ඉන්නේ.

ඉතිං යම් යම් සිඳුවීම් නිසා මේ ප්‍රතිවිරුද්ධ(ගිණ්න සහ ජලය) දෙන්නට මෙය එක්ව සිඳු කරන්නට වෙනවා. එම්බර් සිය පියාගේ කඩය වෙනුවෙන් තමයි මේ හැමදේම කරන්නේ.

එහෙනම් ලස්සන Animation එකක් බලන්න එකතු වෙන්න.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි අශේන් ………
    ගොඩක්ම ස්තූතියි ලහිරු ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram