spot_img
spot_img

Emily the Criminal (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

සුභ දවසක් ඔයාලට. මේ අවුරුද්දේ අගෝස්තු මාසේ 22 වෙනිදා ආපු උණු උණු චිත්‍රපටයක් තමයි අද අපි ඔයාලට අරන් ආවේ. Crime/Thriller ගණයට අයිති මේ චිත්‍රපටයට ගූගල් පරිශීලක දත්ත 88% ක ප්‍රමාණයකුත්, රොටන් ටොමැටෝස් 94%ක අගයකුත්, මෙටා ක්‍රිටික් 75%ක අගයකුත් සහ IMDb 6.8/10 අගයක් මේ වෙද්දි ලැබිලා තියෙනවා. මෙහි ප්‍රධාන කතා නායිකාවගේ චරිතය Aubrey Plaza විසින් රඟදක්වනවා.

මේකේ කතන්දරය මෙහෙමයි. ණය, ගෙවල් කුලී වලින් හිර වුනු කෙල්ලෙක් ඉන්නවා. එයාට එයාගේ පඩිය මදි මේවා ඔක්කොම ගෙවා ගන්න. අලුතෙන් ජොබ් ඉන්ටර්විවිස් වලට ගියත් ඒවත් අනාගන්නවා. ඉතිං මේ අතරෙදි තමයි, මෙයාට යාලුවෙක් මාර්ගයෙන් වැඩිපුර සල්ලි හොයන්න පුලුවන් අලුත් ජොබ් එකක් ගැන දැන ගන්න ලැබෙන්නේ. ඒක හැබැයි නීතිවිරෝධී වැඩක්. ඉතිං මේ අලුත් ජොබත් එක්ක මෙයා මොනවා කරගනියිද? බලලම ඉන්නකෝ එහෙනම්.ඔබට ජය!!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Emily the Criminal (2022) සිංහල උපසිරැසි” Emily.the.Criminal.(2022).Sinhala.Subtitle.rar – Downloaded 3559 times – 717 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

සසිරු චමත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
    නියම සිංහලයන්ගේ සිරිතකි ……..!!

    • me fil eka illanna hithapu ekak..
      me ekatath sub denna puluwanda putha..
      Pinocchio (2022)
      Lahiru , Kavindu mathak kala bawa kiyanna…

Leave a Reply to Supun Kaushalya Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram